ඔය එකක්වත් නෙවෙයි බං........
මෙන්න මේක......
ඇත්තටම මේකේ අන්තිමට එන අර දිනවමු ශ්රී ලංකා කියන ස්ලෝගන් එක වෙනස් කලා නම් මේක තමා හොදම ජනාධිපතිවරණ ප්රචාරක ගීතය වන්නේ ගරු මෛත්රීපාල සිරිසේන මහත්මාණන්ට...............
5PSLXdWUPhU
නියමෙට දැනෙන, ජවසම්පන්න, ආවේග වලින් පොහොසත් ගායනයක්, අජිත්...