1. dath kimbula

    MY3 ද MR ද?

    උඩ හිනාවෙන එකත් එහෙම එකෙක් ලු!!!:lol: උයා නම් යකා බැදගන්නේ මම යකා වෙන්නම්!!!!:P:):yes:
  2. dath kimbula

    ගම්මන්පිල සර්ට උදව් කරමු...

    මොනව වුණත් ඔහු බුද්ධිමත් මනුස්සයෙක්... මේ තීරණයට මොකක් හරි බරපතල හේතුවක් ඇති. නැත්තං තමන් ගේ දේශපාලන අනාගතය ඉවරවෙන්න තියන චාන්ස් එක 99%ක් වන අවස්ථාවක ඔහු මෙහෙම තීරණයක් ගන්නේ නෑ.........
  3. dath kimbula

    MY3 ද MR ද?

    අෆ්ෆට සිරි...... නැගල ගිහින් නේහ් ත්‍රෙඩ...... පින් සිද්ද වෙනව නැකැත්රාලේ..............
  4. dath kimbula

    විමලේ පැන්නෝ

    ඇති යන්තං වල් වේස වදුරා ඇවිත්............
  5. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    උඹේ අර “මහින්ද අයියා-අපේ *යියා“ ගේ පශ්චාත් භාගය තමා......:growl::growl:
  6. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    අපෝ මං කිව්වේ නෑ එහෙම.....:no::no::no: ඔහොම කියල පොර මට ඇඹරුවොත් මොකක් හරි එකක් මගේ අලේ කුණු වෙන්න සොරි ම තමා........:dull::dull::dull:
  7. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    මොකේ බං? ස්පැනර් එකක් තියනව එවන්නෙයි කුරියර් එකකින්........
  8. dath kimbula

    අගමැතිකම

    රචනා මාතෘකාව - හොරෙක්..සොරි... පට්ට හොරෙක් කතා කරයි........!!!!
  9. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    මං කිව්වේ නැකතා ගේ දෙක ගැන.... ඌ 6-4 සද්දන්ත පොර නිසා මොනව කියවෙයි ද දන්නේ නෑ නේ බං..... හැබැයි ඉතිං ඔය වැල ලොකුවට ඇදුනම බහින අල පොඩියි කියලයි කියන්නේ..... අනේ මංද!!!! :rofl::rofl::rofl::rofl::rofl:
  10. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    රටට වෙන දේට කේන්දර ඕන නෑ...මං කියඥ්ඥං....... මොකා ආවත් රටට කෙළ වේ!!!!:dull::dull:
  11. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    උඹේ දෙක බලලා කරන විග්‍රහ එපා!!!!!!!!!:dull::dull::dull: :rofl::rofl::rofl::rofl::rofl::P
  12. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    ලොකු ලොක්කො හැම එකාගෙම කේන්දර ඔය කේනදර බලන උන් ගාව තියනව බං.... මට දැනට අවුරුදු ගානකට කලින් එක මනුස්සයෙක් පෙන්නුවා ජෙනරල් ෆොන්සේකා ගේ කේන්දරේ. මහත්තයෝ මේ මනුස්සයා හිරේ විලංගුවේ වැටෙනව කිව්ව මොන ක්‍රෙම්කට හරි(මම හිතුවේ යූඑන් එකෙන් කෙලී කියල ඒ කාලේ) ඇත්තට ම වුනා නේ ඉතිං.......:dull::dull::dull:
  13. dath kimbula

    මහින්ද_ගේ_දෙක

    මොන.... පැරදුනොත් නම් දෙකටයි, තුනටයි දෙනටම අස්වාමික වෙන්න තමා වෙන්නේ......
  14. dath kimbula

    2015 Presidential Election

    තව ඔප්ෂන් එකක් අඩුයි..... එකෙක්ටවත් නෑ කියන එක..........:dull::dull::dull:
  15. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    ඌ ඒක කරයි.... මම ත්‍රෙඩ ගැන කිව්වා..... ඌ ගාව කේන්දර දෙක ද තිබේ..... ජෝතිර් විද්‍යාත්මකව කාට ද තරාදි කටුව බර වැඩි කියල කියන්න නේ ඕනෙ....... ඌ කිව්ව විදියට දෙන්නට ම ඒරාෂ්ඨක තියෙන්නේ..... ඒරාෂ්ඨක වලින් තමයි චන්ද්‍රිකා, ජේ.ආර්, ප්‍රේමදාසත් ආව කියන්නේ...
  16. dath kimbula

    හයියෝ සිරී

    මුං මොන හුයන්නල ද බං නොදකිං.....................
  17. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    දැං ඉතිං නහය වහං ඔය පොප් කෝං බක්කියට පැනපිය........:lol::lol:
  18. dath kimbula

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    ලොල්..... නැකතා මෛත්‍රී සපෝටර්........:lol::lol:

    No contents