1. dath kimbula

    EK Married Club-11

    !horen balana anatayo
  2. dath kimbula

    EK Married Club-11

    අෆ්ෆට සිරි..... ඔයා නිසා අරක නෑ මේක නෑ සීනුත් වෙනව ද? මගේ සියොළග හිරි වැටී ගියා........ දෙකකුල නොදැනීම එකට ලං වුණා....ආරක්ෂාවට.....:baffled::baffled::baffled::baffled:
  3. dath kimbula

    EK Married Club-11

    දැනට 11ක් ඉන්නවා...... සෙට් වීමට.... මාක් හෙන්රිත් එනව ලු, අර WWC එකේ පත පොර.......
  4. dath kimbula

    EK Married Club-11

    මම නාකි........:growl::growl:හුහ්.... අහල බලපිය එක කොණ්ඩෙ ගහක් සුදුවෙලා තියනව ද කියලා........ තාම 26යි නම් කොහෙද තඩිච්චි#2 මං නාකි..........:growl::growl:
  5. dath kimbula

    EK Married Club-11

    24 උදේ/දවල්/හවස මාළඹේ මචං1ට...... ලියෝන් පමණි. කරි පීසස්/රිබ්ස්/නකල්ස්/චෙරිසෝ බෑ..............:dull:
  6. dath kimbula

    EK Married Club-11

    කියන්නැත්තං දෙන්නෙත් නෑ..... චැප්ටර් ක්ලෝස්........:dull: නෑ..නෑ.... බෝ හදන්නේ මට වශියක් කොරන්න තමා ඔය... මට තේරෙනව නේ කුරුදු පැලේට කියල හැරෙන්නේ....:dull::dull::rofl::rofl::rofl::rofl:
  7. dath kimbula

    EK Married Club-11

    අතුරුගිරියේ කීල්ස් හෝ කිගිල්ස් එකෙන් පෝක් ලියෝන් දෙකක් ඒඩර් කොරල තියන්නද?
  8. dath kimbula

    EK Married Club-11

    අනිත් උන් කොක්ටේල් එකකට මනාප නම් එකක් දාමි.... තෝ ඒක නොබී හිටු.......:dull:
  9. dath kimbula

    EK Married Club-11

    ඕන කරන හේතුව කියනකං දෙන්නේ නෑ..... කවුද දන්නේ වශියක් වත් කොරන්නද කියලා........:baffled:
  10. dath kimbula

    EK Married Club-11

    මේහ්...යෝදියේ..... මායං නොවී හිටපිය කෝ.........:dull:
  11. dath kimbula

    EK Married Club-11

    අපි හැමෝගෙම කුමන්ත්‍රණයක් ඕක.... මේක හොරෙන් බලං හූල්ලන හාල් කෑලි වලට ටිකක් කික් එකක් දීල අවසානයේ දී උන්ව පතුලක් නැති ළිං කටකට ඔබන්න කරපු....... අපි යයි වලි...හුහ්....අපි කරයි අපේ උන්ටම විරුද්ධව කුමන්ත්‍රණ....පුහ්....... උඹ මේකේ උන් ගේ හැටි දන්නේ නෑ පුතා තාම...... අපි අතේ ඇගිලි පහ වගේ...
  12. dath kimbula

    EK Married Club-11

    ඉන්නව ඔහේ....දතක් දෙකක් ගලවං.....ආතල් එකට වලි දාල හොරෙන් බලන උන් ළිං වලට ඔබං.....:cool::cool::cool:
  13. dath kimbula

    EK Married Club-11

    :no::no::no: මම අහිංසක නෑ.... මගේ අතීතය දන්න උන් ඒක දන්නවා......:dull:
  14. dath kimbula

    EK Married Club-11

    මචං... මම නේ සංග්‍රාහකයා....... මම ගේන්නම්..... කොක් එකක් දාමු බං.... බලපං කෝ.... yEgYr5RnG_M මං හදල තියනව ජින්+වොද්කා+ග්‍රීන් ටී+ඇපල් සිරප්+නෙල්ලි සිරප්+සෝල්ටඩ් අයිස් කොක් එකක්.... පට්ටාරය.... එදා පොඩි අයිටම් ටිකක් දාලත් රහ කොහොමද රෙඩ් රම් එකේ.... කොක් එකක් දාමු බං....:cool:
  15. dath kimbula

    EK Married Club-11

    ඒ උඹ චිකන් කන්නේ හැමදාම එකම විදියට නිසාය. හරි හැටියට මැරිනේට් කරල දාන බාබකිව් චිකන් එකකට ගහන්න කෑම ලෝකේ නැත..... මේහ්....මම කලින් ම කිව්වා...අයි ඈම් ද රූල් ඩිසයිඩර්..... පෝර්ක් එක අරං තියා ගන්න තැනක් නැති එකයි ප්‍රශ්නේ....24 තමා ගන්න වෙන්නේ:dull::dull: කොක්ටේලක් දාමු ඕයි.... අප්පිරියාවක්...
  16. dath kimbula

    EK Married Club-11

    ඒක රෙසිපිය නෙවෙයි කුකුලෝහ්.... මෙනූ එක........:cool:
  17. dath kimbula

    EK Married Club-11

    මම දැන් තෝ ආවාම බනිනවා කියල තියනව ද වල් ලබ්බෝ....(බනින්නව නෙවෙයි මරනව, ඒක වෙන දෙයක් නේහ්):cool: උඹ මට ද්‍රෝහිකං ගැන කියන්න එන්න එපා... මං හොදට ද්‍රෝහිකම් විදල තියනවා, ද්‍රෝහිකම් කරලත් කියනවා.....
  18. dath kimbula

    EK Married Club-11

    බෑ..බෑ....මම ඒව ගන්නම්......ගොඩක් නෑනේ බං....කිලෝ 20-30 නෙවෙයි නේහ් පීඑම් එක ආව නේ රූල්ස් & රෙගියුලේෂන්ස්........ අයි ඈම් ද රූල් ඩිසයිඩර්.........:cool: පලි. විකියා ගේන්නේ මොනවාද? ගේන එකට අනුව කොක්ටේල් එකට රෙඩි විය යුතුය. නැත්තං අලියා ගේ බෝතලයෙන් ග්‍රීන් ටී කොකක් දාමි......:cool:
  19. dath kimbula

    EK Married Club-11

    චිකන් කොච්චරක් ඕන වෙයි ද බං? කිලෝ 5ක්+ගිසාර්ඩ් කිලෝ2ක්?????? ඌරු ලියෝන් එක තමා හුටප්පරේ!!!!:dull:

    No contents