1. Malinga

    වචනෙන්_වචනේ...

    love
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇත්තනෙ කිවුවෙ. පීසී එක ඔන්කරපු ගමන් ඔන්න ආයිත් වහිනව :lol:
  3. Malinga

    Windows 8 ආවා...

    ඕකෙ ඉන්විටේෂන් දෙයි ද දන්නෙ නෑ කට්ටිය. මොකද ඕක පාවිච්චි කරනවනම් හොඳට සීඩ් කරන්න ඕන. Ratio එක තියෙන්න ඕන හොඳට. නැත්තම් ඉන්වයිට් දුන්න කෙනාටත් අවුල් වෙනවලු.
  4. Malinga

    Windows 8 ආවා...

    හරියටම ෂුවර් නෑ. එකවුන්ට් නැති නිසා බලන්න බැහැනෙ ලොග් වෙලා :lol::lol:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    මං බැණල නෙමෙයිනෙ එහෙම අහගත්තෙ. ඉතින් පැණි හලන්න ඕන වෙන එකකුත් නෑ ‍එහෙම අහගන්න :lol::lol:
  6. Malinga

    Windows 8 ආවා...

    ඕකත් RTM වෙන්න ඇති නේද? Retail Box සෙට් එකකින් නෙමෙයිනෙ අරගෙන ඇත්තෙ? මොකද ඉන්‍ස්ටොල් කරහම දෙකේම වෙනසක් නෑ.
  7. Malinga

    මේ විදියට ප්‍රින්ට්අවුට් එකක්??

    oya vidiyata thamai try karala balanna venne. oyaage printer eka marginless ekak namai nisaa kohomath margin eka hitinava.
  8. Malinga

    Elakiri Radio Weekend Chart Show

    vote 3 vath thibunanum hari :D avulak nae kattiya thooraine ithin lassana ma ekata vadiya :D ela ela eeka aavoth daannako :D
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    යක්ෂණී කියල ඔහොම අහගත්ත එක මදැයි. වෙන හොඳ එකක් කිවුවනම් පැණි හලන්න ආව කියල අහගන්න වුණොත් එහෙම :rofl: සයූ කියල නම තිවිද්දි ඒක මොන එකකට ද ටයිටල් එකට දාන්නෙ? :lol: ඇත්තට? :rofl:
  10. Malinga

    Elakiri Radio Weekend Chart Show

    මට ඔයා මගෙ පණ වගේ - දිලුම් හා සමීර මේ ඇස්‌ දිහා බලන් - ශිහාන් මිහිරංග මටනම් වෝට් කරන්න බෑ එකකට. මොක ද මං කැමතිම සිංදු කීපයක් ම තියෙනව එතන. ඔය උඩ තියෙන ඒවත් ඉදිරි වැඩසටහනට එකතු වෙනවනම් හොඳයි කියල හිතනව.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    මං මාරු ‍වුණේ නෑ මෙහෙට ගෙරෙවුව :lol:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකනෙ කියන්නෙ කොහොම ද මෙයා අක්ක කියල දන්නෙ :lol: ඉතින් මල්ලි කිවුවහම ඇයි අයිය වෙන්න බැරි? අක්කම වුණේ කොහොම ද? :rofl:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයා බබා :rofl:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් අන්තර්ගතය දන්නෙ නැතුව අක්කෙක් කිවුව පලියට ඕව විශ්වාස කරනව ද? :lol::lol: එළ එළ :D
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    අන්න නියම ප්‍රශ්නෙ :rofl:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ එහෙනම් ඔයා කියන නිසා අතහැරල දානව :lol::lol:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    හරි අපි එහෙම කියමුකො. ඒත් එයා සිස් කෙනෙක් කියල ඔයා කොහොම ද දන්නෙ? මං එයාට සිස්වත් කියල නැහැනෙ :lol:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඔව් :D යක්ෂණියන්ට යක්ෂණී කිවුවහම දරණු ඇති :lol:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: සිරාවට. සයූ කියන කෙල්ලව එළවන්නෙනම් මං තමයි (මට ඉතින් එච්චර වැඩක් පුළුවන්යෙ :rofl:)
  20. Malinga

    මේ විදියට ප්‍රින්ට්අවුට් එකක්??

    Photoshop vala canvas eka hariyata thiyenava da?

    No contents