සාමාන්‍යයෙන්නම් ලොකු වෙනසක් නෑ අප්ඩේට් වගේ ඇරෙන්න.
RTM කියන වර්ෂන් එකෙන් අදහස් වෙන්නෙ ඒක දැන් සාමාන්‍ය භාවිතයට හොඳයි. ඒ කියන්නෙ ටෙස්ට් කරල, ඩිවලොප් කරල ඉවරයි. Manufacture කරන කට්ටිය ඒක පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් කියල. මොක ද එයාලට කලින් ඒව ඉන්ස්ටොල් කරල ශිප් කරන්න ලෑස්ති කරන්න පුළුවන්...