ඕකෙ Original Retail වර්ෂන් එකක් ගන්නනම් Microsoft එකෙන් order කරල ඒක USA වල කාට හරි ආවට පස්සෙ ඒ කෙනාට හිතිල අප්ලෝඩ් කරනකන් ඉන්න වෙනව. එහෙම නැත්තම් Microsoft එකෙන් MSDN එකට හෝ කාට හෝ ඔය වර්ෂන් එකේ ISO එක අප්ලොඩ් කරනකන් ඉන්න වෙයි. දවස් දෙකෙන් වගේ යයිනෙ කට්ටියට. එතකොටවත් අප්ලොඩ් කරන්නෙ නැතැයි...