1. tcgunarathena

    ගොනා ගිය පාරේ මීහරක යනවා කියන්නේ මෙන්න මේ&#352

    එතකොට උබලගේ පරන්පරාව ගෙනියන්න ඕනි නැද්ද... ඔකුන්ගේ විතරක් පරන්පරාව ගෙනිච්චම ඇතිද...?
  2. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    නැහැ බං ඒකයි ඇත්ත කතාව... ඒ අතින් යකෝ අපේ දෙමවුපියෝ බුදුවරු බන්.... අපිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනත් විදදරගන්න විදියට අපිව ලොකු මහත් කරපු නිසා....
  3. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    උබේ කතාවත් ඇතත් ඒ කලේ ලවු ෆිල්ම් කියපුවම ඇඩෙනවා, දැන් තියෙන්නේ සීනිබෝල ලවු ස්ටෝරීස් නේ....
  4. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    ඕවට මුල දෙමවුපියෝ බන්... නිකන් හිතපන් උපන් ගමන් පොඩි එකා කොම්පුටර්,ෆෝන් අතින් අරන් එන්නේ නැහැ නේ.. ඒවා අරන් දෙන්නේ කවුද.? ඊටපස්සේ ඒවගේ පාලනයක් කරන්නේ නැහැ ඉතින් පොඩි උන් ලැබෙන නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්නවා අනිත්මට එකපාරට ඒ නිදහස නැති වේගෙන යනවා වගේ දැනුනම උන්ට එක දරා ගන්න බැරි...
  5. tcgunarathena

    ගොනා ගිය පාරේ මීහරක යනවා කියන්නේ මෙන්න මේ&#352

    ගොනා ගිය පාරේ මීහරක යනවා කියන්නේ මෙන්න මේ&#352 කුමාර වෙල්ගම කියන කතා.... දැන් ඉතිං මේ ඡන්දයට 25 දෙනෙක්, ඉල්ලනවා. එක එක ඇමතිවරුන්ගේ ගෝලයෝ තමයි ඉල්ලන්නේ. ඇමතිතුමා. මගේ ගෝලයා හැටියට එන්නේ මගේ පුතා. ඉතිං තාත්තා පුතාට දෙන්නේ නැතිව මොකාට දෙන්න ද? බලන්න රත්නසිරි වික්‍රමනායක මහත්මයා, අපේ හිටපු ලොක්කා...
  6. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    උන්ට විතරක් වරදක් කියල වැඩක් නැහැ බං, දැන් කාලේ ඉන්න දෙමවුපියන්ගේත් වරද... යකෝ නිකන් කල්පනාකරලා බලපල්ලා අපි පොඩි කලේ දවසකට අම්මගෙන් බැනුමක් හරි ගුටියක් හරි කැවේ නැත්තන් හරියට නින්ද ගියෙත් නැහැ, එත් දැන් හැදෙන උන්ට උන්ගේ අම්මල කවදාවත් ගහල තියා බැනලවත් තියනවද කියල හොයල බලපල්ලා.... කියමනකුත්...
  7. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    බොහෝ දුරට වෙන්න පුළුවන්.....
  8. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    ඒක නම් තාම කියල නැහැ............
  9. tcgunarathena

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34

    හලාවත අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබා&#34 හලාවත - තාල්අඩියවැල්ල ප‍්‍රදේශයේ වයස අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ සිරුරට ගිනි තබාගෙන බරපතල තුවාල ලැබූ මෙම තරුණිය හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබමින්...
  10. tcgunarathena

    මාසයක්.. ! හා බලමුකො....

    මාසයක්.. ! හා බලමුකො.... සහෝදරියන් තිදෙනෙකු විසින් දඹුල්ල, විහාර හන්දිය ආසන්නයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් වහා ඉවත් කරන්නැයි ගම්වාසීන් අද (25) විරෝධතා දක්වද්දී එම ස්ථානයට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මෙන්ම දඹුල්ල පොලීසිය ඒ සඳහා මාසයක් ඉල්ලා සිටියේය. පොලීසිය යතුරු...
  11. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    එල එල අපි බලමුකොනේ.........
  12. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    අනේ මන්ද එකත් නිකන් බාලගිරි දෝෂය අද නොවේ හෙට වගේ කතාවක්නේ බං.........
  13. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    උබ දන්නේ නැති උනාට යුස් කරන උනුත් දන්නවා උන්ගේ පරණ දේවල් අලුත ලැබුන උන් ලේසියෙන්ම දැන ගන්න එක නවත්තගන්න තියන ලේසිම ක්‍රමේ ඕක තහනම් කරන එක කියල...
  14. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    විසදුමක් හොයන්න මොලයක් තියෙන්න ඕනෙනේ බං, මුන්ට නැත්තෙත් එකමනේ.....:growl::growl::growl:
  15. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    උබලගේ ඕන දවස කවද වගේ ඒවිද පුතා........:lol::lol::lol:
  16. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    පිස්සුද බන් දැන් ලංකාවේ ගොඩක් උන්ට ඕනි බුකිය තහනම් කරගන්න.....
  17. tcgunarathena

    උස යන්න මොකක්ද කරන්න ඕනි

    මෝටර් බයික් තියන කොල්ලෝ දෙන්නෙක් සෙට් කරගෙන උබේ අත් දෙක එක බයික් එකකටයි කකුල් දෙක අනිත් බයික් එකටයි ගැටගහල කොල්ලෝ දෙන්නට කියහන් ප්‍රතිවිරුද්ද පැති දෙකකට බයික් දෙකෙන් අගල අගල යන්න කියල එතකොට උබ අගල් දෙකක් උස යනවා.......:lol::lol::lol::lol::lol::lol: මේවගේ ඒවා දාන්නත් බයයි අප්පා. දැන් ඉන්න උන්ට...
  18. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    කියල වැඩක් නැහැ......
  19. tcgunarathena

    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    මොනාද බං කරන්න හිතන් ඉන්නේ අපිටත් දැනගන්න කියහන්කෝ.......

    No contents