මචන් ඔය සයිට් එකේ තිබුනට මචන් ඔය කියන තරන් එන්නේ නැහැ මම හිතන්නේ..... ඔය මගුල නිසා කොහොම හරි ගොඩක් බජට් එයාර්ලයින් ලංකාවට එන එක නැවැත්තුව..... මම කියන්නේ බොරුද කියල මේ පහල ලින්ක් එකට ගිහින් ෆ්ලියිට් චෙක් කරන්න එතකොට දැන් ශ්රී ලංකාවේ එක එයාර්පෝර්ට් එකක්වත් එන්නේ නැහැ......[/SIZE][/COLOR]...