1. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    සිරාවට :P:rofl:
  2. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    හැමෝටම ගොඩක් ස්තූතියි මචංලා :cool::cool:
  3. kmc madushan

    Dialog TV

    :yes::yes:
  4. kmc madushan

    Dialog TV

    DialogTV have reportedly converted Transponder 11632V 27689 to MPEG4 DVB S1
  5. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    good infor machan :) channel 9 patta ada unoth un broadcast karana match wala hitha ganna bari amuthuma qualityak thiyanawa balanna asi :) ara magul Star sport eka wage nemi :angry: world cup tv production right unoth channel 9 wage channel ekakata thibba nam mita wada cricket popular wena...
  6. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ටිව් එකේ නම් පෙන්නයි ද දන්නේ නෑ මොකද TV broadcast කරන්න පුලුවන් තරමට උන‍් මැච් එක production කරනවද කියන සීන් එක පකිස්තාන් අයර්ලන්ඩ් ටුවර් එක නෙට් එකේ පෙන්නුවේ පිටිටනය හතර පැත්තෙන් පොඩ් කැමරා 4 ක් හයි කරලා :rofl: අන්න ඒ වගේ මේකත් පෙන්න යනවා කියලා කියන්නේ :baffled:
  7. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    :baffled::baffled::confused::confused:
  8. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    series 2 kata withari nea
  9. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    නෑ බන් ජයසූරිය මාලි ට්ම් එකට දාලා නෑත්තේ :no: පොර ඕනෑ කම්න් IPL සෙල්ලම් කනවා නෙමෙයි Ireland ටුවර් එක යන්නේ නැතිව :no: මචං normally ඕනෑම tour කලින් ජයසූරියට දන්වන්න ඕනා ලු තමන් ඒ සිරිස් එකට සුදනම් ද කියලා මාලිංග ජයසූරියට E mail එකකින් දන්වලා තිබ්බා ලු එයා England and Ireland tour එකට ready...
  10. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    puluwan hamotama REp dunna anith ayata Rep denna 24 hours, inna lu
  11. kmc madushan

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    පහුගිය ටිකේ Upul THaranga ‍හොදට සෙල්ලම් කලා බන් :) මම නම් හිතන්නේ චාන්ස් එකක් දිපු එක හොදයි :) අනික තරංග එංගලන්තේ පිච් වල හොදට සෙල්ලම් කරනවා මතකද එක පාරක් සනයි තරංගයි එකතු වෙලා එංගලන්තෙට නෙලපු නෙලිල්ල :) :)

    No contents