සිරාවට නියමයි :cool: Cricket broadcasting කෑවේ ඉන්දියාවේ star sports උන්ගේ ගොන් commentary සෙට් එකයි ඇත්තටම star sports Cricket broadcast කරන එකේ කිසි Creative ගතියක් නෑ උන් ඔය කරන පොඩි දේ ලංකවේ චැනල් එකක් උනත් කරයි කැමරා අවශ්‍ය දේවල් කුලියට හරි අරන් :dull::dull: උන්ට ඕනා සල්ලි විතරයි ඉන්දියට...