වෙන හදකට ගිහින් ඔයා.....
පෙලන්න තව බැරි හින්දා සාංකාව තුරුලට ගෙන...
මගේ මනස එක්තැන් කොට හුදෙකලාව මැද තනිවුන....
විවර නොවූ අදුරු මැදුර අතීතයේ උනුහුම මැද......
විමසයි ඔබ එන දිනයක් යලි නැගෙන්න වසාසානය.....
නිකිනි මහේ පිපුන සමන් මල් පොකුරක් අතින් රැගෙන...
බැතිනි එදා පියමැන්නේ සිතින් අපේ...