1. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :rolleyes: පොඩි දුරයි වෙනස නං නේහ්.. හැබැයි ‍මෙහෙං ට්‍රැපික් සෙට් උනාම සංසාරෙ එපා වෙනවා. ඒත් අද ඉරිදා නිසා පොඩ්ඩක් ශේප්. මේ ඔය ග්‍රව්න්ඩ් 1 තියෙන පොට් එක හොයා ගන්නෙ කොහොමද ? :dull::sorry:
  2. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඔව් දැවැන්ත හයේ පහරක්... කව්ද ගැහුවෙ... :dull: ආ ගහපු එකෙක් නෑ බෝලෙත් නෑ
  3. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :rofl: මට මාලබේ පැත්තෙං දුරයි දුරයි වගේ.. නුවර පාරෙං යනවා.. දවල් වෙලා යන්න හිතං ඉන්නෙ.. එහෙදි සෙට් වෙමු.. තරි මාමා නං සී ප්ලේන් එකේ නුවර එළි ගිහිං :dull::baffled:
  4. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කැළනියෙන් යන්නත් පුලුවං.. නුවර පාරෙම ගිහිං බේස් ලයින් එකෙනුත් පුලුවං :yes:
  5. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කොයි පාරෙන්ද යන්නෙ ? :rolleyes:
  6. Dinushasankalpa

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    http://www.youtube.com/watch?v=BvQaEEzE0qo මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නෙ.. අවුට් ද අවුට් නැද්ද ? ලේ කෝප වෙනවා අළුතෙන් වැටිලා කමෙන්ට් ටික දැක්කම මේ වීඩියෝ එකට :angry:
  7. Dinushasankalpa

    Graphic Design ඕනේ

    බම්ප්.
  8. Dinushasankalpa

    SLT Increase Download Limits-But There's Some Bad News

    If you are living in Sri Lanka just like me, most probably you might be using Sri Lanka Telecom’s broadband services. If you do, here’s some good news for you… Starting from January 1 2014, SLT will add extra GBs to your broadband package! Now that’s big news! A big gift from SLT! Here are...
  9. Dinushasankalpa

    එලකිරි Night Club VII

    :yes::rolleyes: ජිංගි බිකිං තමා :oo:
  10. Dinushasankalpa

    එලකිරි Night Club VII

    එහෙනං දැං සසා එක්ක ජිංගි බිකිං වෙන්න ඇති :oo:
  11. Dinushasankalpa

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    ලංකාවෙ උන්ව IPL ගස්සන්න හොද නෑ මාලිංගයා නං යයි හැබැයි මොනවා කිව්වත්.. අඩු ගානෙ අපේ ටැලන්ටඩ් අළුත් සෙට් එකවත් හිර කර ගත්තොත් ඇති :sorry:
  12. Dinushasankalpa

    Happy Birth day machan Mr Chachi

    අඩේ දැන් නේ දන්නෙ.. සුභ උපන්දිනක් වේවා මචං.. කරන හැම ‍වැඩක්ම සාර්ථක වේවා !
  13. Dinushasankalpa

    එලකිරි Night Club VII

    සමනල් ඉබ්බා ඉන්නවද ? :angry:
  14. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :sorry: හිටපංකො සුවිප් ටික බලලා එන්නං. :baffled: :dull: වයින් පෙරලා නං බැරි වෙයි කසිප්පු වත් ට්‍රයි කරලා බලන්න ඕනෙ :baffled:
  15. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හෙට පොර ලග වැඩ වැඩිපුර ඇවිත් ඇති. පොඩ්ඩක් කෝල් කරලා පලයං. බුවා‍ගෙ වැඩ නං සුපිරි
  16. Dinushasankalpa

    2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොකක්ද ඒහ් කථාව ? බදින්න තව කොච්චර කල් තියෙනවද බොල . කෙල්ලෙක් හොයා ගන්නත් එපැයි :rofl::rofl:
  17. Dinushasankalpa

    250 කට එලවලු සුප් හදන්න recipe needed

    කිඹුලා බැස ඇත. අපට කිව යුතු දෙයක් නැත යමි
  18. Dinushasankalpa

    මව් බිම

    :lol:

    No contents