දෙන්න පුලුවන් ගොඩක් දුරට එතොකට අනිත් උන්ට වගේ වැඩි ගානක් ගෙවන්න ඕන නෑ. මගෙ 1000 ට දුන්න අන්ලිමිටඩ් එක තිබිලා අයින් කලා අපරාදෙ 1Mbps
තිබ්බා මට ස්පීඩ් මදි වෙලා 1490 එකට ගියා. දැන් ඒක මදිවෙලා 5000ක එක ගත්තා.
ස්පීඩ් එක වැඩි වෙන්න වෙන්න කැපෙන ඩේටා ප්‍රමාණයත් වැඩී අපි ලෝඩ් කරන ටැබ් ප්‍රමාණයත් වැඩී...