1. යාලු බැට්‍රිය බැස්සොත් උඩ තියනකොට Drone එක බිමට කඩා වැටෙනවද ?
2. වැස්සකට අහුවුනොත් මොකද වෙන්නෙ?
3. Drone එක කැඩුනොත් ලංකාවෙ Drone රෙපෙයාර් කරන තැන් තියද ?
4. කැමරාව නිකම් තිබ්බාම ඩ්‍රයි බොක්ස් එකක නොදා කැමරවට අවුලක් වෙන්නෙ නැද්ද?
5. Drone එකයි drone remote එකයි චාජ් කරන්න ගොඩක් වෙලා...