1. GuneBhai

    අනාගත ශ්‍රී ලංකාව හා වර්තමාන ශිෂ්‍ය පරපු&#3515

    අනාගත ශ්‍රී ලංකාව හා වර්තමාන ශිෂ්‍ය පරපු&#3515 චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අපි පලමුකොට Sri Lanka’s Education Mafia ලිපිය ලියා පල කිරීම සම්බන්ධව Senali Waduge ට අපේ ප්‍රණාමය පුද කරන්නෙමු. වර්තමානයේ මේ රටේ පවතින වගකීම් අතුරින් ජාතික ආරක්ෂාවට පසුව ඇති දැවැන්තම වගකීම වන්නේ මේ රටේ අධ්‍යාපන...
  2. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    ගොනා හැරෙන්නේ පොල් පලේට විත්තිය ආණ්ඩුව දන්නවා! මෙන්න නියම මහත්තයෙක් "සහෝධරයෙක්".... උඹල වගේ උන් රටේ ඉන්න ඕනේ... එතකොට තමා අපිටත් බිසිනේස්ස් එකක් කරලා දියුණු වෙන්න පුළුවන්!
  3. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    gon gothayo rala hithana inne marawa illuwama okkoma hariya kiyala, mun atha daruwo nemei ethath antha gobilo ralak. me okkoma ara jara adyapane nisa! :dull:
  4. GuneBhai

    කුරුණෑගල

    එළකිරියේ ඉන්න අත දරුවෝ දන්නේ නෑ. රට කාබසීනිය කරන්නේ නිදහස් අද්යපන්යෙන් බිහිවෙච්ච අපත නිලදාරී රැල කියල. මුන් හිතන් ඉන්නේ ආණ්ඩුවේ ඇමතිය තමා ඔක්කොටම වගකියන්න ඕනේ කියල. bitch please
  5. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    එළකිරියේ ඉන්න අත දරුවෝ දන්නේ නෑ. රට කාබසීනිය කරන්නේ නිදහස් අද්යපන්යෙන් බිහිවෙච්ච අපත නිලදාරී රැල කියල. මුන් හිතන් ඉන්නේ ආණ්ඩුවේ ඇමතිය තමා ඔක්කොටම වගකියන්න ඕනේ කියල. bitch please
  6. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    ඉලක්කම පොඩි උනාට ඔය පොඩ්ඩෙන් තම ආණ්ඩුව නොමිලේ අද්යපනේ දෙන්නේ, ඒකට ණය ගතිවෙයන්. අනික උඹත් පිළිගත්ත එක හොඳය් ලංකාවේ නොමිලේ අද්යපනයකුය්, නිදහස් අද්යපනයකුය් නැති බව. ඊ නිසා අපේ යුනි සෙට් එක සාදාරන නිදහස් අප්යපනයක් ඉල්ලන එකේ තේරුම මොකක්ද කියල හිතල බලපන්! යුනි යට එනකන් අසාදාරන අසමාන අද්යපනයක ඉදල යුනි...
  7. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    මේ වගේ ත්‍රස්තවදෙන්න්ට අර ඊශ්‍රයලේ කරනවා වගේ "no negotiations with terrorists" කියල කියන්න ඕනේ.
  8. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    OK let's assume that government spends less than 3%. But do you think that there is no private funding for the Education sector? How can you justify private schools, international schools? how do you justify the money spent on Tutions? how do you justify Higher educational institutes?
  9. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    you talk about funding and I don't know what is OECD countries please enlighten us please? and what the 6% represent is public and private investment on education not funding. GoSL invest approximately 3% on education and Sri Lanka generally invest around 5% by both public and private sector...
  10. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    බුද්දියට තැන දෙනවා කියන්නේ පොත් ගුල්ලන්ව ඔලුවේ තියන් ඉන්න එක නෙමෙය්! උඹ පිටරටකට ගිය නං තෙරෙය් උන්ට තියෙන තැන! ඔය nerd/geek කියල වචන හැදිලා තියෙන්නෙත් ඊ නිසය්! අනික ඔච්චර ෂෝක් නං අපේ ලේක්චර්ල ටිකට පුළුවන්නේ රට පනින්න? කෝ එහෙම යනවද? (ඉගෙන ගන්න ජොබ් කරන්න නෙමෙය් පදිංචියට) උන් දන්නවා ලංකාවේ තරඟ...
  11. GuneBhai

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    6%ම ආණ්ඩුවෙන් දෙන්න ඕනෙද? අනිත් රටවලත් එහෙමද කරන්නේ? ඔව් හරි... කැම්පස් නොගිය නිසා මට ආණ්ඩුවේ/private කැම්පස් වල හොඳ නරක තේරෙනවා එකඊ මන් කෑ ගහන්නේ!
  12. GuneBhai

    හරක් මස් කන එක අසාදාරණද?

    naha eka ee pudgalaya ee wishayata thiyena asamathakama misa ee pudgalayage nohakiyawa nemei! ee pudgalaya wena wishayakata athi samarthayek wenna puluwan! ow denawa nikan munichchawata nodee barikamata!
  13. GuneBhai

    හරක් මස් කන එක අසාදාරණද?

    campus yanne poth gullo.... un buddhimathun nan anith un mokkuda..? poth katapadan karana eka buddhimath kama neme.. nerd kama! :P
  14. GuneBhai

    හරක් මස් කන එක අසාදාරණද?

    ane bola tho adhas kale unima thama! thonan niyama hambayek! private campus yanna motada bola A/L

    No contents