අනාගත ශ්‍රී ලංකාව හා වර්තමාන ශිෂ්‍ය පරපු&#3515

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනාගත ශ්‍රී ලංකාව හා වර්තමාන ශිෂ්‍ය පරපු&#3515

    චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

    අපි පලමුකොට Sri Lanka’s Education Mafia ලිපිය ලියා පල කිරීම සම්බන්ධව Senali Waduge ට අපේ ප්‍රණාමය පුද කරන්නෙමු. වර්තමානයේ මේ රටේ පවතින වගකීම් අතුරින් ජාතික ආරක්ෂාවට පසුව ඇති දැවැන්තම වගකීම වන්නේ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කර ඇති දෑවැන්ත වියවුලයි. මේ වියවුල නිර්මාණය කරන ආයතන සම්බන්ධව කථා කරනවාට වඩා මේ වියවුල වර්ධනය කරමින් ඉදිරියට මෙහෙයවමින ගෙන යන සටන් නියමුවන් සම්බන්ධව අපට අවදානය යොමු කරන්නට සිදුවන්නේ එය ඉතා වැදගත් කාර්යභාරයක් මේ වනවිටත් අපගේ සතුරා වෙනුවෙන් ඉටුකර ඇති බැවිණි..

    අපමේ ආකාරයට ඉගැන්වීම වර්ජනය කරන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ව පිළිකුලින් යුතුව හෙලා දකින්නේ ඇයි? මේ සම්බන්ධව අප ජනතාවට හඩගා කිව යුතු කරුණු රශියක් ඇත. අප අවුරුදු 30ක කාලයක් තුල ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක් විය. එදා සටන් භූමිය වූයේ මුළු මහත් ශ්‍රී ලංකා පොලෝ තලයයි. ඉලක්කයන් වූයේ මුළු මහත් සිංහල ප්‍රජාව,හා ඔවුනට අයත් භූමීන්ය. කපා කොටා මරා දැමුවේ සිංහල අහිංසක් ගම්වාසීන්වය. කොල්ල කෑවේ ඒ ජනතාවට උරුමව තිබූ ඉඩකඩම්ය. සතුරාගේ සටන් පෙරමුණ,හා සතුරාගේ ඉලක්කයන් විවෘතව මනාව අප දෑස් ඉදිරියේ විද්‍යාමානවූ බැවින්, අප සතුරා හා විවෘත තලයේ අභීත සටනක් ගෙන ගියෙමු. අවසාන පලය වූයේ සතුරු පෙරමුණු ප්‍රබල විනාශයක් අත් කර ගැනීමයි.

    මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය ඉතා පැහැදිලිවම, එදා ප්‍රභාකරන්ට යුනිෆෝම් එකක් අන්දවා ආයුධ වලින් සන්නද්ධ කර මෙරට ජනතාව ඝාතනය කරවීම සදහා පෙරමගට මෙහෙයවූ ඒ හස්තයේම තවත් බල ඇණියකි. මේ බල ඇණියට අවශ්‍ය වන්නේ වැටුප් විෂම තාවයන් ඉවත් කිරීමවත් වැටුප් වර්ධකවත්, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමවත් නොවන බව අප මනාව වටහා ගත යුතුය. එදා ප්‍රභාකරන්ව මෙහෙයවූ මේ හස්තයම, එදා පටන් මෙදා දක්වාම මෙරට විවිධ ක්ෂේත්‍රයන් තුල ක්‍රියාත්මක වූ අතර, එදා ප්‍රභාකරන්ට එරෙහිව ප්‍රබල සටනක් යන අවස්ථාවේදී පවා ඒ ඒ තලයන් හිදී බලවේගයක් ලෙස ක්‍රියාකාරී වෙන්නට වෙර දරන ලදී. නමුත් එදා මෙරට ජන මනස ඉතා දැඩිව යුද්ධය හා බද්ධව තිබූ බැවින් මේ පාපී බලවේගයේ උපක්‍රම ජනතාව තුල ක්‍රියාවට නංවා ඔවුනගේ සටන ජයග්‍රාහී තත්වයට ගෙන ඒමට සතුරාට නොහැකි විය.

    ඒ සතුරා අද ප්‍රබලව මෙරට අධ්‍යාපන මර්මස්තාන වලට රිංගා ඇත. එසේ රිංගාගෙන ඉතා පැහැදිලි සැලැස්මකට අනුව ක්‍රියාත්මක වෙමින් සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයන් පටන්ගෙන, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල අනද්ධන සේවක සම්ති හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන යන සෑම තැනකම මුල් බැසගෙන සිටින්නේ මේ හස්තයේ බලයයි. මෙම බලය ඇමතිතුමා ලව්වා කථාවක් සමාජ ගත කොට ඊට විරෝධය පාන ශිෂ්‍ය කණ්ඩායමක්ද මෙහෙයවයි. ඒ ශීෂ්‍ය කණ්ඩායමට පහරදී හැකිනම් ශිෂ්‍යයකු හෝ දෙන්නෙකු මරා දැමීමටත් වෙර දරයි. ශිෂ්‍ය වර්ජනය නිමව පන්ති වලට යන විට අනද්‍යන සේවකයින් වෘත්තීය සටනකර මෙහෙයවා ඉතැන්වීම පමා කරවයි. එය සමතයකට පත්වූ විට විශ්ව විද්‍යාල අචාර්යවරු සටනට පිවිස වැටුපු විෂමතාවය පෙරදැරිකර ගෙන සටන් වදී. මේ සටන් හරහා නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත් නිදහසේ කිසිවෙකුටත් අධ්‍යාපනය කිරීමේ වරම් අහිමි වෙයි. මෙහෙම කරන්නේ ඇයි? මෙහෙම වෙන්නේ ඇයි? අප ඉතා සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ එයයි. අප මේ මිනිසුන්ට ලෝකයේ තියෙන ඉහලම වැටුප දුන්නත් මේ මිනිසුන් සටන අත්හරින්නේ නැති බව අප මනාව වටහා ගත යුතුය. අප එය වටහා නොගන්නා තාක් කල්, ප්‍රභාකරන් හා සාම කථාවලට ගොස් ඇන ගත් නායක නායිකා ගනයට වැටීමට සිදුවෙන එකම සිදුවීමයි. අපි සැබෑ ලෙසම මේ සිදුවීම දකිමු. ඇහින් දකින්නට අවශ්‍ය නැත මනස අවධිකර බැලූවිට පැහැදිලිව දිස්වන්නේ මේ වෘත්තීය හා ශිෂ්‍ය අරගල වටා පෙල ගැසී සිටින්නේ එදා ප්‍රභාකරන් හා සෘජූවම පෙල ගැසී සිටි බලවේග බවයි

    ඇත්තටම මේ වෘත්තීය අරගලය වටා සිටින්නේ ප්‍රභාකරන් වටා සිටි බලවේගමද? ඔවුන් මේ ස්ථනවල අරගල කර බෙදුම්වාදී අවශ්‍යතාවයන් ලබා ගන්නේ කෙසේද? ප්‍රශ්න ගනනාවක් මතුවේ. කොටියා පැරදවුයේ කවුද?ඒ බලය තිබුණෙ කොතනද? අදත් බටහිර කොටි හිතවාදීන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ එයයි. මිනිස් මනසට කල නොහැකි කිසිවක් නැතිබව ලොවටම විදහා පා පෙන්වූ අපූරු සිදුවීම කොටි සංවිධානයේ පරාදයයි. පුබල මනසක් ඉදිරියේ සෑම විටෙක්ම දුබල මනසක් පරාදයට පත්වේ. මනසේ බලය ඉස්මතුවීමට උගත්කම, බුද්ධිමත් කම හා ප්‍රඤාවන්තකම විශේෂිත තැනක් ගනී.

    මෙරට විශ්ව විද්‍යාල පිහිටා ඇත්තේ ඇයි? ආචාර්ය මහාචාර්යවරුන්ට රැකියා ලබාදීමේ අරමුණින් නම් නොවේ. ඒ වගේ අනද්‍යන සේවකයින්ට රැකියා ලබාදීමේ අරමුණින්ද නොවේ. අරමුණ වන්නේ, මේ රටේ ජනතාවගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදී. එවුනගේ මනස ඉතා ඉහල තලයකට ඔසවා තැබීමටයි. මේ කාර්ය සිදු කිරීමට විශ්ව විද්‍යාල පද්ධතියට නොහැකි නම් පැහැදිලිවම එම විශ්ව විද්‍යල පද්ධතියට වියදම් කරන මුදල් අත්හිටුවිය යුතුය.මෙතන ආචාර්ය වරු නැලවීමවත්, ශිෂ්‍යයින් නැලවීමවත් අනික් සේවකයින් නැලවීමවත් නොව සිදු කල යුත්තේ ඉගනීම අවශ්‍ය ඉගෙන ගැනීමට ලැදිකමක් දක්වන, ඒ සදහා සුදුසු කම් ඇති සියළුම ශිෂ්‍ය ශෂ්‍යාවන්ට ඉගන ගැනීමට හැකි මගක් නිර්මාණය කිරීමයි.

    මෙරට විශ්ව විද්‍යාල අචාර්ය වරු යනු කම්කරුවන්වත් වතු කම්කරුවන්වත් අනුගමනය කරන්නට අවශ්‍ය නැත. මේ විශ්ව විද්‍යාල හොද නැත්නම්, ලෝකයේ විශාල වැටුප් ගෙවන වෙනත් විශ්ව විද්‍යාල තියෙනවා නම් මේ අපේ දරුවන්ගේ,ආපසු ලබාගත නොහැකි වටිනා කාලය විනාශ නොකර ඉල්ලා අස්ව විදේශයන්හි ඔය විශාල මුදල් ගෙවනවායයි කියන විශ්ව විද්‍යල කරා පියාසර කල යුතුය. එවිට ඔවුන්ගේ කාලය ඉතිරිවෙන්නා සේම ඔවුන් අපේක්ෂ කරන දේත් ලැබේ. මේ ආචාර්යවරු කිසිදා මේ කාර්ය කරනු නොලබන අතර, ප්‍රභාකරන් යටතට පත්වූ සොල්දාදුවන් මෙන්ම මේ විශ්ව විද්‍යාල ආචාර්ය පරම්පරාව ශිෂ්‍යයන් හඹා යමින් ඔවුනට සිය හාම්පුතා පැවරූ මානස තලයේ සටන මෙහෙයවයි. මේ ආචාර්ය වරු විනාශකරන්නේ ප්‍රභාකරන්මෙන්ම මේ රට පාලනයකිරීමට ගොඩනැංවීමට වෙර දරණ අනාගත පරම්පරාවයි. මෙය පුභාකරන් කලාට වඩා දරුණු ක්‍රියාවලියක් වන අතර, මේ සම්බන්ධව මෙරට පාලකයින් බුද්ධිමත් තීරණයක් ගෙන අනාගත පරපුරේ බුද්ධිවර්ධනය කිරිමේ අයිතිය ලබාදිය යුතුය.


    http://www.lankaweb.com/news/items/2012/08/29/%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD/
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි



    මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය ඉතා පැහැදිලිවම, එදා ප්‍රභාකරන්ට යුනිෆෝම් එකක් අන්දවා ආයුධ වලින් සන්නද්ධ කර මෙරට ජනතාව ඝාතනය කරවීම සදහා පෙරමගට මෙහෙයවූ ඒ හස්තයේම තවත් බල ඇණියකි.


    http://www.lankaweb.com/news/items/2012/08/29/%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD/

    :lol::lol::lol: LMAO
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි


    මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය ඉතා පැහැදිලිවම, එදා ප්‍රභාකරන්ට යුනිෆෝම් එකක් අන්දවා ආයුධ වලින් සන්නද්ධ කර මෙරට ජනතාව ඝාතනය කරවීම සදහා පෙරමගට මෙහෙයවූ ඒ හස්තයේම තවත් බල ඇණියකි. මේ බල ඇණියට අවශ්‍ය වන්නේ වැටුප් විෂම තාවයන් ඉවත් කිරීමවත් වැටුප් වර්ධකවත්, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමවත් නොවන බව අප මනාව වටහා ගත යුතුය.


    හොදමයි සර්.. තව මොනාහරි වටහා ගන්න දෙයක් තියෙනවනම් ලෑජ්ජ වෙන්න නෑතුව කියන්න හොදේ:rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [/SIZE]
    හොදමයි සර්.. තව මොනාහරි වටහා ගන්න දෙයක් තියෙනවනම් ලෑජ්ජ වෙන්න නෑතුව කියන්න හොදේ:rofl::rofl:

    umba gana lajjai... uniyeda..? umbata wada hondai waththa pahala thanakola kana ambaruwa...! uu adu gane goma tika wath denawa... :P

    bola achcho.... I have no word to express my feelings right now... :frown:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    umba gana lajjai... uniyeda..? umbata wada hondai waththa pahala thanakola kana ambaruwa...! uu adu gane goma tika wath denawa... :P

    bola achcho.... I have no word to express my feelings right now... :frown:

    me too bro... I am fed up of seeing this nonsense all over.. no one wants to find the answer to these problem.They just try to explain it their own way.

    you cant judge anything by looking at only one side to find a fair answer you have to listen to both parties.so don't wast your time by copy pasting bulshites. Go and meet them yourself and then post your idea.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    me too bro... I am fed up of seeing this nonsense all over.. no one wants to find the answer to these problem.They just try to explain it their own way.

    you cant judge anything by looking at only one side to find a fair answer you have to listen to both parties.so don't wast your time by copy pasting bulshites. Go and meet them yourself and then post your idea.

    I have expressed my Idea in every thread. No need to do this here. This thread is to give different perspective of the things, and you seems fail to understand what this says.

    You say go and meet them. Why? when we have the luxury of copy paste their own views! grow a backbone and embrace the truth. Or else you are not only dig your own grave but countless innocent souls that would trod through the path that we have followed.
     

    Similar threads