1. prageeth119lk

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මට කලින් මේ මනුස්සයා ලියලා නැත්නම් මම මේක ලියන්නෙ :P ඒත් මට දැන් කවි සිතිවිලි පහලවෙන්නෙ නැ:(
  2. prageeth119lk

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අද පුංච් රෝස මල වෙන බඹරෙක් එක්ක (ඌ තඩි කලුදෙඹරෙක්) :( සැරිසරනවා මගෙ ඇස්දෙකෙන්ම දැක්කා පසොලොස්වක පෝයටවත් සදක් පායන එකක් නැ මගෙ කවිය නොකී කවියක්ම උනා ඒත් මම තාමත් මම කවුළු පියන් ඇරලා තියෙන්නෙ තරහක් නැහැ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ...
  3. prageeth119lk

    අග්ගලා ඕනද....!!! +18

    පට්ටා මචන්:lol:
  4. prageeth119lk

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සදක් වගේ අහසේ නුඹ ඉන්නව නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනම් ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න තරහක් නැහැ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස...
  5. prageeth119lk

    බයිසිකලය (18+)

    පට්ට බන්z:lol::lol::lol: ++
  6. prageeth119lk

    Someone waiting for your eyes! පිනක් කරගමු!

    ස්තුතී යාලුවා:( බම්ප්
  7. prageeth119lk

    මමි_බලමුද....?

    අපොයි බන් මුන් කිසි සැලකිල්ලක් දක්වන්නෙ නැතුව නෙ කරන්න මේ පුරාවිද්‍යාන්‍ය්යො නෙමෙයිද:nerd: එල පොස්ට් එක මචන් :) ජයවේවා
  8. prageeth119lk

    Killer COLA

    :yes: eth owaa bona eka nawathwanna bah ban:baffled:
  9. prageeth119lk

    තනිකඩයන්ගේ පාරාදීසය......

    3න් දෙනෙක්:P හොද වෙලාවට එක්කෙනෙක් ඉතුරුයි:love:එයා මට:yes: මම ප්‍රමාද වැඩි නැ නේ :rolleyes:
  10. prageeth119lk

    loweth nehe.

    පිස්සුද බන් අපි ඉන්නෙ ලංකාවෙ :lol: වැරදි කරපු එවුන් හොයලා සම්මානයක් දෙවි :( සුබඅනාගතයක්
  11. prageeth119lk

    Aravinda And Mahela

    ඉලග වල්ඩ් කප් එකට ශ්‍රිලංකාව නියොජනය කරන්නෙ සහොදර සමාගම:(
  12. prageeth119lk

    GREAT CHARACTOR-worth to read

    ඇඩෙනවා බන් :shocked: මාර මනුස්සයෙක් කොච්චර ප්‍රශ්න තිබුනත් ජිවිතෙ ජයගත්තා පුදුම දහිරියක් තිබිලා තියෙන්නෙ මාර අඩම්බරයි මේ මනුස්යා ගැන සැලුට් එකක් ගහන්න වටිනවා:yes: අපි මොක්කුද කියාලා හිතෙනවා:nerd: ස්තුතී යාලුවා rep නම් දෙන්න බැ ලු පස්සෙ දෙන්නම් ජයවේවා
  13. prageeth119lk

    Who Should Be The Next Captain >

    ඇත්ත
  14. prageeth119lk

    Who Should Be The Next Captain >

    ඕක වෙන්නත් බැරි නැ බන් :lol: ඩ්ල්ශන් ට වොට් කලෙ මැතිව්ස් වෙන්නත් පුලුවන්:)
  15. prageeth119lk

    පට්ට_කෑල්ල_නේද

    මට ආසයි මුලින්ම මෙක අතගාන්න හිමින් හිමින් පටන් අරන් පස්සෙ පලු යන්න ගහන්න හිතයි බොක්ස් එක කැඩිලා ගියත් මම නවත්වන්නෙ නැ මගෙ ගැහිල්ල:love::yes: මම කිව්වෙ ගිටාර් එක ගැන ;)
  16. prageeth119lk

    Amazing Snaps on The Law Of The Wild

    adenawa ban:) rep+jayawewa
  17. prageeth119lk

    ******පට්ටම බාන්ඩයක්(රිකවරි )******

    නියමයි මචන් මටත් ඔනි වෙලා තිබුනෙ:yes: rep+ජයවේවා
  18. prageeth119lk

    තනිකඩයන්ගේ පාරාදීසය......

    කවුරුත් නැද්ද:rolleyes:

    No contents