1. ජන්තු අයියා

    most sexiest bitch on earth

    පංකාදුයි....:shocked::shocked:
  2. ජන්තු අයියා

    වාහනයක් එලවන්න කැමතිද එලවන හැට් ඉගෙන ගනි&#3512

    පොඩි වැරද්දක් නිවැරදි කරන්නම්..වාහනේ ස්ටාර්ට් කරලා ගියර් ඒක දාන්න කලින් හෑන්ඩ් බ්‍රේක් ඒක නිදහස් කරන්නේ නෑ..ගියර් එකට දාලා යන්න සරසෙනකොට හෑන්ඩ් බ්‍රේක් නිදහස් කරන එක තමයි නිවැරදි ක්‍රමය..
  3. ජන්තු අයියා

    Gayesha_my_love

    අද දවසේ මම වැඩිපුරම හිනා උනේ මේකයි මේකේ කමෙන්ට්ස් ටිකයි බලලා බං..අනේ මචන් උබට ගයේෂව මුණගැහුනොත් අහපන්කෝ ඊලගට කරන ඉගිලෙන ෆිල්ම් ඒක මොකක්ද කියලා?:lol::lol:
  4. ජන්තු අයියා

    publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help

    ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කරපන්..උන් ඉතුරු ටික බලා ගන්නවා වෙඩි වගේ.. මගේ යාලුවෙක්ට ඕක උනා නම් අරූ මගේ අතින් මැරුම් කාලා..
  5. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මම එනකොට ඊයේ සද්දේ ටිකක් අඩු කරලා නේද තිබ්බේ මාමේ උන්..දෙමු රිටන් එකක් වෙලාවක පත බෆල් දෙකයි තඩි ඈම්ප් එකකුයි ගෙනත් :lol::lol::lol:
  6. ජන්තු අයියා

    hutch ewun ikmanata waren macho big help need

    මගේ කපල් සිම් දෙකට දුන්නා වැඩේ හච් එකේ එවුන් ටික..දැන් සල්ලි කැපෙනවා..මගෙත් බැලන්ස් එක පෙන්නන්නේ එහෙම දැන්..මොකක්ද දන්නේ නෑ ඒක
  7. ජන්තු අයියා

    Roti pakay... sexy,,,video...

    ඔන්න බලන්න හසන්ත මහත්තයෝ අපේ රොටියට ගිය කල...මේවා දැක්කම මගේ *(&&* කෙලින් වෙනවා හසන්ත..:lol::lol::lol:
  8. ජන්තු අයියා

    Wenusha Imandi Suicide

    මට හිතෙන විදියට මෙතන අංක 1 ට තියෙන්නේ ඒ ළමයාගේ පව්ලේ තියෙන ප්‍රශ්න ..අම්මා තාත්තා එකට නෑ..අපි නොදන්නා ගොඩක් ප්‍රශ්න ඇති ඒ පවුලේ.එහෙම පවුල් වල ළමයි ගොඩක් දෙනා මානසිකව වැටිලා ඉන්නේ..එකේ කතා දෙකක් නෑ ආයිත්..එහෙම ළමයි නිතර කලකිරීමෙන් ඉන්නේ ජිවිතේ ගැන.. දෙක විදුහල්පති..සමහර උන් ඉන්නවා අහසින් පාත්...
  9. ජන්තු අයියා

    mahinda? anura ? Sarath ? or Ranil ?

    මට නම් බං මේ ලිස්ට් එකේ කෙනෙක් හරි ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිත් හරි කමක් නෑ හරියට දූෂණය වංචාව නැතුව මහජනයාට සහනයක් දීලා හරි විදියට රට සංවර්ධනය කරගෙන යනවා නම් එච්චරයි..එතනින් එහාට පුද්ගලයෙක්ගේ වටිනාකමක් නෑ..
  10. ජන්තු අයියා

    ඔන්න_තව_මෝඩ_වෙදකමක්

    පුතා....උබ තාම සිංහල වෙදකමේ වටිනාකම ගැන හරිහමන් දෙයක් නොදැන ඔය කතා දොඩන්නේ..නරකද අතීත පොත පත ටිකක් එහෙම කියවලා හිටියා නම්...:)
  11. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    මට දැන් කොහේ හරි බොන්න සෙට් උනාම පටන් ගන්නකොටම හිනා යනවා මේ බයිට් ටොයියා ව මතක් වෙලා...:lol::lol::lol:
  12. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඩිස්කවර් බඩු එච්චර ගණන් නෑ මචන්..උබට 8000 ක් වගේ යයි වැඩේට උපරිම..ඊට අඩුවෙන් කර ගන්න පුළුවන් වෙයි අනිවා..ඇවිදලා ගණන් අඩු කරලා බඩු ඉල්ලපන්..අනික තමයි එහෙට හවස් වෙලා පලයන්.උන් කඩ වහන වෙලාවට අපිට හොදට කේවල් කරලා බඩු ඉල්ලන්න පුළුවන්..එන ගානට බඩු දීලා දානවා උන් අනිතිම මොහොතේ...
  13. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    පංචිකාවත්තේ බයික් කඩ පැත්තට පලයන් මචන්..ඩිස්කවර් මූනු ඕන තරම් අඩුවට හොයා ගන්න පුළුවන් පාවිච්චි කරපු..මීටර් සෙට් පවා තියෙනවා..ඕක RPM මීටරේ ආපු එක නේද?..පට්ට අඩුවට වැඩේ කර ගන්න පුළුවන්..
  14. ජන්තු අයියා

    පට්ට ඇන්ටි

    උබට හූනු බිජ්ජක් ද තියෙන්නේ බං?:lol::lol::lol::lol:
  15. ජන්තු අයියා

    ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

    සුද්දා වැද්දා කාලේ අපේ රජවරුන්ගේ රජ මාලිගා කුටි වල වායුසමිකරන තාක්ෂණයක් තිබුන බව ඔබ දන්නවද?
  16. ජන්තු අයියා

    පට්ට ඇන්ටි

    අනේ අම්මපා අපේ පැත්තේ නෑ නේ ඔහොම ගෑනියෙක් මට දුෂණය වෙන්න...:lol::lol::lol:
  17. ජන්තු අයියා

    Gayathri&Nayana

    නාකි කෝලං...
  18. ජන්තු අයියා

    සිරස16+ කිච වෙයි

    අනිවා...කොල්ලෙක් උනාම කොල්ලෙක් විදියට හැසිරෙන්න ඕනේ..
  19. ජන්තු අයියා

    සිරස16+ කිච වෙයි

    ඔකේ ඉන්න කොල්ලා නම් ,අනේ මන්දා ඌ මොකෙක්ද කියලා මට හිතා ගන්න බෑ...මේ බලපු ටිකට මට ඌ ව අප්පිරිය උනා..ගෑනු ගතියක් තියෙන්නේ..

    No contents