ඉන්දියන් ස්කූටර් නම් හෙන ලෙඩ වාට්ටු..අපේ එකෙකුත් එපා කියද්දී ඕකක් අරන් දැන් ඇටි කෙහෙල් කාලා වගේ ඉන්නවා..පෙට්‍රල් කරන්නෙත් නෑ..
චෝක් එකට බයික් එක හුරු කර ගන්න නම් එපා මචෝ..මුලින්ම හොද බාස් කෙනෙක් ලගට ගිහින් බයික් එකේ ප්ලග්,එයාර් ෆිල්ටර් චෙක් කර ගන්න මුලින්ම..කාබ් එකත බලො ගත්තොත් හොදයි..