Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Grass Cutteer ?????
කිරිබත්ගොඩ දළුගම සම්පත් බැංකුව ලග කුමාර මෝටර්ස් කියලා එකෙක් ඉන්නවා ඔව්වා ගෙන්නන..ඒ පැත්තේ ගියොත් බලපන්
ජන්තු අයියා
Post #12
Oct 29, 2013
Forum:
ElaKiri Talk!
Yanisha Ravi
අපරාදේ කියන්නට බෑ...කරදරයක් නැතුව පොල් බෑයක් ගාගන්ට පුළුවන් අපූරු දත් වහල්ල...:lol:
ජන්තු අයියා
Post #32
Oct 29, 2013
Forum:
New Artist or Actor
Grass Cutteer ?????
උබ කොහෙද ඉන්නේ?
ජන්තු අයියා
Post #5
Oct 29, 2013
Forum:
ElaKiri Talk!
තලගොයා
සුබයි කියා අසා තිබේ.......
ජන්තු අයියා
Post #3
Oct 29, 2013
Forum:
ElaKiri Help
My new belt Sonna Kukuloh!
එකක් දියන් අපේ බල්ලාගේ කරේ බදින්න
ජන්තු අයියා
Post #35
Oct 28, 2013
Forum:
ElaKiri Talk!
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
මල මගුලයි..හැමදාම වැඩට යන්නේ කැලණිය හරහා...ගෙදර ඉදන් පයින් යන දුර කැළණි පන්සලට...
ජන්තු අයියා
Post #3,207
Oct 28, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
මම කරන්නේ ලාෆ් එකෙන් බං..එකේ ඔහොම රිසල්ට් එකක් නෑ...
ජන්තු අයියා
Post #3,205
Oct 28, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
අඩේ ටෙරියා උබ වැල්ලම්පිටියේද?හත්වලාවේ මම කොහිලවත්තේ ඉන්නේ...:shocked:
ජන්තු අයියා
Post #3,204
Oct 28, 2013
Forum:
Bike Reviews and DIY Guides
How many elakirianz have u met personally ? - episode 2
මාත් ලගදීම ඇවිත් උබේ ලිස්ට් එක වැඩි කරන්නම්...:D
ජන්තු අයියා
Post #53
Oct 26, 2013
Forum:
ElaKiri Talk!
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
ඔහොම Result එකක් මගේ කොලේ නෑ නේ බොල...පාස් කියලා තියෙනවා..එච්චරයි
ජන්තු අයියා
Post #3,138
Oct 26, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
TDI ලොක්කගේ අලුත් බයික් එක නම් එලට තියෙනවා..ඔය VTR එකේ බැලන්ස් එහෙම කොහොමද බං? හරිදු මල්ලිත් යක්කු ගස් නගින වෙලාවේ ඉදන් යක්කු ඩියුටි ඕෆ් වෙන වෙලාව වෙනකන් මේ කරලා තියෙන්නේ වැඩේ...එළ එළ
ජන්තු අයියා
Post #3,121
Oct 26, 2013
Forum:
Bike Reviews and DIY Guides
ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ
අනේ උබලා මේ කෙල්ලෝ නැතුව නහිනවා..අපි මේ කෙල්ලෝ නිසා නහිනවා..කව්ද ඕයි මේ ගෑනු කියන ජාතිය මැව්වේ අපිටම කෙලින්න...:baffled:
ජන්තු අයියා
Post #190
Oct 21, 2013
Forum:
ElaKiri Talk!
හෙලුවෙන් පාර දිගේ....
මේක නම් සිරා ටෝක් එක ආ.........:lol::lol::lol::lol:
ජන්තු අයියා
Post #26
Oct 21, 2013
Forum:
ElaKiri Talk!
Honda shine 125
බම්ප්.......
ජන්තු අයියා
Post #6
Oct 21, 2013
Forum:
Bike Talks
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
හෆොයි දෙවියනේ...පල්සරේට කරන්න හදන වින්නැහියක්...ඕකට තව මොනවාද බං හයි කරන්න හිතන් ඉන්නේ.:baffled:.සැටප් එකකුත් හයි කොලා නම් පංකාදුයි...
ජන්තු අයියා
Post #2,808
Oct 21, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහලා ඉන්නේ...වෙලාවක් නෑ බං එළකිරි පැත්තේ එන්න..මේ වැඩ ටික ඉවර වෙනකන් නිදහසක් නෑ...අපේ යුරාජ් ලොක්කව අල්ල ගන්නත් බැරි උනා..
ජන්තු අයියා
Post #2,713
Oct 19, 2013
Forum:
Bike Reviews and DIY Guides
මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්
මිශ්‍ර පාසල් තමයි ෆුල් ආතල්...මානසික ලෙඩ්ඩු අඩුයි..
ජන්තු අයියා
Post #34
Oct 16, 2013
Forum:
ElaKiri Talk!
Sinhala Pissu Kello Athal
පට්ට ෆන් එකක් කෙල්ලෝ ටික ගන්නේ... කව්ද දන්නේ නෑ මේක යූ ටියුබ් දාපු අනතයා...යකෝ කෙල්ලෙක් නටල සින්දුවක් කියලා ආතල් එකක් ගත්තම බඩුවක් වෙනවද?මානසික ලෙඩෙක් ඌ නම්...
ජන්තු අයියා
Post #23
Oct 14, 2013
Forum:
ElaKiri Talk!
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
ඔව් මචන්..කිරිබත්ගොඩින් නම් නෝමල් එක 600 යි ඇහුවම කිව්වේ....ලයිෆ් කවර් එකත් එක්ක 1200 යි..හැම මාසෙට රුපියල් 50 ක් එකතු වෙනවා .. 600 + 600 = 1200
ජන්තු අයියා
Post #2,522
Oct 14, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
ඊයේ පෙරේදා ලයිෂන් අනම් මනං අලුත් කළා... සෙලින්කෝ 3rd Party - Rs 1200.00 Eco test - Rs 415.00 ආදායම් බලපත්‍රය - Rs 700.00 (මේ මගුල ගිය අව්රුද්දෙ 450 යි..මේ අව්රුද්දෙ 700 යි..)
ජන්තු අයියා
Post #2,435
Oct 12, 2013
Forum:
Bike Reviews and DIY Guides
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom