1. Sachira123

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    එතකොට සහෝ අකවුනට් රජයට චෙක් කරන්න බැයිද?
  2. Sachira123

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    ඇයි මචන් මාස 3ට වගේ දාන්න කියන්නෙ. අවුරුද්දට දානවට වඩා වාසියක් තියද? ඒ මොකක්ද?
  3. Sachira123

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    රජයේ වැඩකරණ එවුන්ට 250 000.00/= වෙනකම් ගන්න පුලුවන් 4%ට බේසික් එක අනුව අඩුවෙනවා. බේසික් එක 10X ගන්න පුලුවන්. 10X ට වඩා වැඩි අයට 250 000.00/= තමා කොච්චර වැඩි උනත් ඒත් ඔය 250 000.00/= බයික් එකක් ගන්න ගෙයක් හදන එකක බාස් කුලී ගෙවා ගන්න වගේ දේකට තමා හොද Fd දාන්න නම් අරන් තේරුමක් නෑ.
  4. Sachira123

    thank you so much

    thank you so much
  5. Sachira123

    Yamaha Scooty ගැන දන්න අය එන්න

    ඕවා මෙහෙනෑනෙ යාලො තියෙන්නෙත් 2012 වගේ ඒවා ඒවත් ෆට්ට ගනන්. වටින්නෑ එවා ඒගානට
  6. Sachira123

    Yamaha Scooty ගැන දන්න අය එන්න

    මචං යමහා සර්විස් එක කොහොමද? බයික් එක සර්විස් කරන්න ගියාම කරදරයිද?
  7. Sachira123

    Yamaha Scooty ගැන දන්න අය එන්න

    ආතල් එකට පදින්න ගන්නෙ අවුරුද්දක් දෙකක් Classic ලුක් එල තියන එකකටයි ආසා යමහා සර්විස් එක කොහොමද මචංලා.
  8. Sachira123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Yamaha Scooty ගැන දන්න අය එන්න
  9. Sachira123

    Yamaha Scooty ගැන දන්න අය එන්න

    Yamaha Scooty ගැන දන්න අය එන්න Yamaha Fascino එකක් ගන්න හැදුවෙ මචංලා හෝමාගම , පාදුක්ක හරියෙ සර්විස් කරන්න තැනක් තියද ඩියෝ වලට නම් පිටිපන තැනක් තියේ. යමහ වලට තියද? ලගපාත සර්විස් කරන තැනක් නැත්තම් බයික් එක අරන් වැඩක් නෑ ඒකයි අහන්නෙ තව යමහා සර්විස් කරන තැන් හොදද ? යමහා බයික් තියන අය කියන්නකො...
  10. Sachira123

    Hi Friends

    ජය වේවා !!!!!! ලියුමක් ලිවුවද? බ්රෝ :lol::lol::lol::lol::lol::lol::lol:
  11. Sachira123

    Keels ජරාව!

    :yes::yes:
  12. Sachira123

    ROOM එකේදි පොලීසිය පැන්නොත්....

    පොලීසිය පැන්න වෙලේට ලෝයර් කෙනෙකුට කතා කරලා බේරෙන්න බැයිද?
  13. Sachira123

    P R vs. Citizen

    Bump
  14. Sachira123

    Hard Talk with gayankuwait

    නියමයි

    No contents