යාලුවනේ ලේසියෙන්ම කරන්න පුලුවන් degree program එකක් කියන්නකො.
මෙහෙමයි O/L තියනවා.
A/L කලා පාස් නෑ. (බයෝ කලේ) :D:D
මෙහෙමයි කොලේජ එකේ දි කරන වැඩටික විතරක් තියන එකක් නම් ගොඩක් හොදයි.:yes::yes::yes: මොකද ගෙදර දි කරන්න දෙන ඒවා කෙරෙන්නෙම නෑ.:no::no::no:
රස්සාවක් කිරිම සදහා නෙවෙයි. මුකුත්ම education...