මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න...