මෝඩ ගෑනුන්ව රවට්ටන කට්ටඩි [+18 වීඩියෝවක්]

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    අඩෝ, ඔව් නේ. චාටර වැඩ හැබැයි.
    යකෝ ඒ මිනිහද?
    ඒ ගෑනු කෙනාගෙ මූන දැක්කහම දුක හිතෙනව බං, මෝඩ පිරිමි බැදගත්තහම ඔහොම තමා,ඉන්දියාවෙයි ලංකාවෙ ඉන්න උන්ගෙයි වැඩි වෙනසක් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    කපුවා උගේ ආතල් එක ගන්නවා, පව් බං මේ මෝඩ මිනිස්සු!


    ලමයි නැතුව ඇති, උන් ඉතින් desperate උනාම මේවගේ ගොන් වැඩත් කරනවා. අපිට මේක විහිලුවක් ආතල් එකක් උනාට ලංකා සමාජයේ ලමයෙක් නෑ කියන එක පට්ට චොර සීන් එකක්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    අඩෝ කොහෙන්ද මේ විඩීයෝ කට්ටඩියා කවුද කොහේ එකෙක් ද??