1. Dinushasankalpa

    EK Married Club-8

    කිංදේවි අයියාට සුභ පැතුම්... සංකල්ප :cool: ආ ඌ දැන්ම ඕවා ගැන හිතන් නෑ ලු :yes:
  2. Dinushasankalpa

    Dental Surgery Assistant WANTED!!

    අයියෝ සල්ලී :lol:
  3. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    උඹෙ බයික් එකේ ගියර් 5 ද ? මං දන්න විදිහට මේවා 4 නේ :sorry:
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    උඹ විහිලු කරා පස්සෙ සිගිති කියනවා කියලා අඩාගෙන නං එන්න එපා හොදේ :rolleyes::yes:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    උඹම දාපං බං. මං මේ කථාව ලියනවා :cool:
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: අනේ මචං මොකක් හරි කරලා මේක හරි ගස්සලා දීපංකො.. නෙට් ස්ලෝ වෙලා බං.. මට මොකුත් කර ගන්න බෑ ටින් ටින් අයියාට කියපංකො :(
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ලියනවා බොලං.. පොඩ්ඩක් බලපල්ලා... මේකෙ 55න් පස්සෙ ඉතුරු කොටස් නෑ කියලා මට පී එම් එකක් ආවා.. උඹලාටත් එහෙම ද පේන්නෙ ?
  8. Dinushasankalpa

    EK Married Club-8

    සීනි සීනි :yes:
  9. Dinushasankalpa

    EK Married Club-8

    මේ පාර නං මටාත් ඕනෙ :sorry:
  10. Dinushasankalpa

    EK Married Club-8

    ඔක්කොම හොද ප්ලේයර්ස්ලා තමා :yes::cool::lol:
  11. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :yes::yes: තේරුනා තේරුනා.. තෑන්කූ ජය වේවා :D
  12. Dinushasankalpa

    EK Married Club-8

    :rofl::rofl::rofl:
  13. Dinushasankalpa

    EK Married Club-8

    :sorry: යකෝ ගෑස් ගනං ගිහින්ද .. :baffled: ඉදලා වැඩක් නෑ. ඒත් හෙට උනත් අයි ටී එන් එක බලපංකො... මේ රට දුප්පත් කියලා මිනිස්සු කොටසක් නැති, විපක්ශෙකුත් නැති , සුර පුරයක්.. මහින්ද අබේසුන්දරගෙ ආච්චිගෙ සළුව තමා :angry:
  14. Dinushasankalpa

    EK Married Club-8

    P.S. :- විශේෂ ස්තුතිය Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට, සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම...
  15. Dinushasankalpa

    EK Married Club-8

    බලපං ආන්ඩුවෙං අපේ ඔළුව කොච්චරට අවුල් කරලාද කියලා.. ඉස්සරහටත් බඩු ගනං යයි.. මිනිස්සු සතියක් දෙකක් කෑ ගහයි.. ඊට පස්සෙ නැට්ට ෆුකේ ගහං ඒ ගනං වලට වැඩ කරයි. ජීවත් වෙන්නත් එපැයි.. හොදම වැඩේ තමා.... ආයේ ඡන්දයක් ආවාමත් අනේ අපේ දෙයියෝ කියං රෙදි උස්සං ගිහිං උදේ පාන්දරම මුන්ටම කතිරෙත් ගහලා වන වන එයි :oo...
  16. Dinushasankalpa

    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    කොහෙන් ටීම් ගෙනාවත් ගම්පහ තමා කප් එක උස්සන්නෙ.. :cool::cool::cool: http://www.elakiri.com/forum/showthread.php?t=1588076
  17. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    පෝක් ඔයිල් මාරු කරන්න 700යි යනවා කිව්වෙ. තව 4000ක් දුවලා ම යනවද, නැත්තං අද හෙටම යනවද කියලා කල්පනා කලේ. තාත්තා නං කෑ ගහනවා.. මෙලෝ ලෙඩඩක් නැති බයික් එකට ඕනෙවට වඩා සලකන්න ගිහිං නිකං ලෙඩ හදා ගන්ඩ එපා කියලා. :baffled: වෙලාවට අවශ්‍ය දේ කලාම ඇතිලු :yes::rofl:
  18. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සිගිති කියන්නෙ එයාටද ඔයාටද ? :confused:

    No contents