1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    actually ගොඩක් දේවල් උනා නොවෑ.. ආයේ ලියන ගමන් මේ. නිල ග්‍රැෆික් සහකරු ආගිය අතක් නෑ නෙ දැං. මාර සීන් එක:oo:
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :baffled::baffled::baffled::sorry:
  3. Dinushasankalpa

    යන්න සඳු හා තාරකා..

    මේ අයියේ හෝව් හෝව් ඕක එන්නෙ මෙහෙමයි...... මං තිත් පේලි වලින් කියන්නංකො ඇදෙන තැං හොදේ රෑ පුරා... අම්බරේ.... දිලිහෙනා පොකුරු තාරකා..... යා වලා...සද වටා....ඔච්චමින් බලයි මා දිහා.... නින්......ද නැති හිත පාරනා......... රාත්‍රියම කදුලක් උනා...... දෙන්........න මට මගෙ වේදනා....... යන්...........න සදු...
  4. Dinushasankalpa

    යන්න සඳු හා තාරකා..

    ආ මේකත් මරු. කව්ද බොලේ දැං මේවා කියන්න එන්නෙ ?
  5. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අද 200 NS එකක් පැද්දා. ඒක හිතපු තරං මෙව්වා එකක් නෑ නෑ වගේ බං. :baffled::baffled:
  6. Dinushasankalpa

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    ඒකනෙ බං. මේ වැඩේ හරි යන්නෙ නෑ. ඒක බාගෙන එනකොටත් අන්තිම එක මකලා තිබුනොත් සෙද්දක් වෙනවා නේ. මං යාලුවෙක්ට ගේන්න කිව්වා DVD 2ක්. ඌ අරගෙන තියෙන්නෙ 200යි ලු. කොටුවෙං :rofl:
  7. Dinushasankalpa

    BIKE EKAK GANDA HELP EKAK ONE

    honda unicorn eka hodai. aluth modle ekak enawa kiyala aranchi una. poddak hoyala balanna :)
  8. Dinushasankalpa

    EK Married Club-8

    Indian village rocked by explosion November 27 2013 at 12:24pm...
  9. Dinushasankalpa

    අද ඉදං ආයේ මං ඉන්නවා.. උඹ ආපු වෙලාවට මට කියපං හොදේ

    අද ඉදං ආයේ මං ඉන්නවා.. උඹ ආපු වෙලාවට මට කියපං හොදේ
  10. Dinushasankalpa

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    ඉතිං බොල දැං දීලා තියෙන ලින්ක් වලත් ෆයිල් සයිස් වෙනස් නේ.. ලාස්ට් පාට් එක 1 ජීබී. :baffled: ඒක ඩව්න් කරලා අර කලින් ඩව්න්ලෝඩ් කරපු ෆයිල් 1 එක්ක වැඩ කරන එකක් නෑ නෙව:oo::baffled:
  11. Dinushasankalpa

    EK Married Club-8

    :rolleyes: bump
  12. Dinushasankalpa

    මා දුටු අපේ ක්‍රිකට්

    :oo::oo:තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,, අම්මපා තොපි යාළුවොද..:(
  13. Dinushasankalpa

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    last part 1 500 mb down wela tibbe.,.. awe cont: karanna widihak nedda ban mewa ? :(
  14. Dinushasankalpa

    EK Married Club-8

    :sorry:
  15. Dinushasankalpa

    EK Married Club-8

    :love::love::love:
  16. Dinushasankalpa

    EK Married Club-8

    :baffled: ඕකේ ආයේ කන බොන ඒවා කියන්නෙ නෑ මෙතන.. :baffled::baffled: නෑ බං මේක දවල්ම ඉවර කලේ.. ඊයේ රෑ උයපු සූකර වගයක් ඇතිලියක තියෙනවා දැක්ක නිසා :sorry:
  17. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :rolleyes: ඒක තහනං නැත්ද එතකොට.. එළ එළ.. ගන්න ඕනෙ.. කඩවත තියෙනවා 3250 :baffled: තෑන්කූ තෑන්කූ ඊයේ පාවිච්චි කරපු V&A කොටයක් තිබ්බා.. :rofl:

    No contents