මට හිතෙන විදියට මෙතන අංක 1 ට තියෙන්නේ ඒ ළමයාගේ පව්ලේ තියෙන ප්රශ්න ..අම්මා තාත්තා එකට නෑ..අපි නොදන්නා ගොඩක් ප්රශ්න ඇති ඒ පවුලේ.එහෙම පවුල් වල ළමයි ගොඩක් දෙනා මානසිකව වැටිලා ඉන්නේ..එකේ කතා දෙකක් නෑ ආයිත්..එහෙම ළමයි නිතර කලකිරීමෙන් ඉන්නේ ජිවිතේ ගැන..
දෙක විදුහල්පති..සමහර උන් ඉන්නවා අහසින් පාත්...