Xiaomi Redmi 14C 8/256 මේක 34ක් තමා කියල තියෙන්නෙ 4GB Ram තියෙන එක ඊට වඩා අඩුයි හැබැයි ඒක ටිකක් අව්ල් මන් දන්න විදියට. 8GB තියෙන එකක් අපේ අම්මගෙ ලග තිබුනා කිසිම ප්‍රශ්නයක් උනේ නෑ හොදට වැඩ කරා. හැබැයි ඔය වගෙ Phone වලින් Games එහෙම ගහන්න ගියොත් සුපිරියටම කෙල වෙනවා.Battery Life එක නම් ඕවගෙ සුපිරී