ෆොටෝ එකේ තියෙන, ශ්‍රී ලංකා සිතියම ඇතුළේ තියෙන බෝල වලින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේ පිහිටි ජල පෝෂක ප්‍රදේශ (water sheds) සහ ගංගා පද්ධති.
මේ බෝල සහ ඒවායේ වර්ණ රටාව මගින්, මෙරට ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ 103ක් සහ ගංගා පද්ධති 105ක් සංකේතවත් කරනවා.
මෙම රුපියල් 2000 නෝට්ටුව නිර්මාණය කරලා තියෙන්නේ...