1. Malinga

    ~ BallOOn Art ~

    මට නෙමෙයිනෙ ඉතින් එළකිරි එකේ මොඩ්ට තමයි ස්තූති කරන්න ඕන. මං එයාගෙ ප්‍රේෆයිල් එක දුන්න විතරයිනෙ කළේ :D
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    නිකන් බොරු කතා හදන්න එපා. මං සිංදුවල කෑලි දැම්මෙ. ඔයා තමයි එතන එක එක කතා කිවුවෙ :lol::lol:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම හිතාගන්න බෑ. කියන්න මොකක් ද හිතන්න ඕන කියල :lol:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    දන්නෙ නෑ ඇයි? නම කියවගන්න බැරි අය ගොඩක් ඉන්නව.
  5. Malinga

    ~ BallOOn Art ~

    නිර්මාණාත්මක සිතුවිලිවල අවසාන ප්‍රතිථලය අප හිතන්නෙත් නැති තරම් පුදුමාකාර හා ලස්සන වෙනව. බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ටිකක් අපිටත් බලන්න දැම්මට.
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ සිංදුවල ඔය ලොකු ගැරැමර් දේ‍වල් නැහැනෙ. වචන වල තේරුම ‍හොයාගත්ත ම සිංදුව තරමක් තේරුම් ගන්න පුළුවන්. අතීත වර්තමාන ඒව ඕන වෙන්නෙ නෑ ඒකට. :lol:
  7. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    කවුද ඇවිත් තියෙන්නෙ?
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාල පොෂ් අයනෙ. ඉංග්‍රීසි දන්නෙ නැති අයව නෝන්ඩි කරනව ඔහොම තමයි :lol::lol: ග්රැමර් මොකට ද තේරුම යාන්තම් දැනගන්න. :lol:
  9. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    කවුරු? මගේ එයෙක් නෑ.
  10. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මොන පිස්සුද මට කවුද ආදරේ කරන්නෙ :lol::lol:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇත්ත කියන එක ලිස්සීමක් නෙමෙයි. ඔයා තමයි බොරු කියල ලිස්සන බණ්ඩක්ක :lol:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකට තමයි මඳුර සිංහල ඩික්ෂනරි කියල එකක් තියෙන්නෙ. මං දන්නෙ නෑ තමයි :lol:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් නැතුව අපි දන්නවයෙ ඔයා වගේ ජැපැන් භාෂාව. එහෙම ද? මංනම් ඒකෙ තේරුමත් බැලුව :lol::lol:
  14. Malinga

    පද පේලි .....

    මුල තමයි ඕකනම්. ඒත් නම ඕක නෙමෙයි. Obe Namata Pudami Sada - Pradeep Rangana
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    වෙනස් තේරුමක් තියෙන්නෙ ඒ සිංදුවෙ.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: ඔව් ඔව් එළකිරි එකේ තමයි මේ දැන් ඉන්නෙත් :rofl:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    no job නෙමෙයි. ජොබ් කරන්න කැමති නැති මගේ ම කම්පැනි එක :lol::lol: අනිත් අය ජොබ් නැති නිසානෙ කරන්නෙ නැත්තෙ.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ නෑ ජොබ් කරන්නෙ නෑ. එහෙම ද? ඇයි මේ ඊයෙ පෙරේද ආව ඒව තිබුණ නේද?
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    සමාවෙන්න වැරදුන. එයා චීන එක්කෙනෙක්. ජපන් නෙමෙයිනෙ :lol::lol: ජපන් මං කැමති සිංදු තිබුණ නම් මතක නෑ. හොයල බලන්න ඕන ගොඩක් කාලෙකින් ඇහැවුවෙ නෑ :lol:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් රෙස්ට් කරන්න දවසක් ඕන නැද්ද? ‍ෆිල්ම්ස් එහෙම බලන්නෙ නෑ?

    No contents