1. ජන්තු අයියා

    රථගායට පිළියම් ....

    දැන් නම් ගොඩක් RX 7 Savana/Efini වල එන්ජින් ගලවලා වෙන වෙන ටර්බෝ එන්ජින් තියලා දුවන්නේ...
  2. ජන්තු අයියා

    VW beetle 1200 3Sri

    මෙයාලත් ඕවා මස් කරනවා.. https://www.facebook.com/pages/VW-MOTOR-WORKS-SRI-LANKA/171205051563?fref=ts
  3. ජන්තු අයියා

    ආදරනීය මල්ලියේ..

    රත්තරං අයියේ, උබේ කතා වලට මම 100%ක් එකගයි...:yes::yes:
  4. ජන්තු අයියා

    අඩුවට කාර්

    එන්ජිම හොදට තියෙන ඩිසල් ස්ටර්ලට් එකක් ගත්තොත් ගොඩම තමයි..ඩිසල් කරනවා අම්බානක..1L වලට 18-20KM විතර කරනවා..ලෙඩත් නෑ බං ඕවා වල..
  5. ජන්තු අයියා

    Tum Hi Ho Meri Aashiqui.. with new feelings..

    පුදුම ලස්සනක් බං තියෙන්නේ මේ ෆිල්ම් එකේ සින්දු වල..මම හැමදාම අහනවා.. මේකත් අහලා බලන්න නියම remake එකක්.. http://www.youtube.com/watch?v=CVOZZJJ_oK0
  6. ජන්තු අයියා

    අඩුවට කාර්

    සුපිරි තත්ත්වයේ තියෙනවා නම් ඉතින් 170 කමක් නෑ කියමුකෝ..ඒත් අරන් කරන්න වැඩ තියෙනවා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි...සීයලාගේ කාලේ කාර් නේ...
  7. ජන්තු අයියා

    walikada හිරගෙදර_වධකයෝ

    හිර ගෙවල් වල ස්ත්‍රී ළමා දූෂණ කරලා එන උන්ට දෙන ටොපිය නම් වැඩක් නෑ කියලා...හැබැයි ටික දවසයි..ඊට පස්සේ ඌ නිදැල්ලේ ඉන්නවා ඇතුලේ..
  8. ජන්තු අයියා

    අඩුවට කාර්

    උබ ලග Normal Starlet එකක් ද තියෙන්නේ? Starlet නම් GT /Glanza Bodykit එක තියන්න.. මේ වගේ reflet එකක් නම්
  9. ජන්තු අයියා

    250cc ලෝකයේ අතරමං වීමි

    අයියෝ එහෙමද?:sorry:
  10. ජන්තු අයියා

    250cc ලෝකයේ අතරමං වීමි

    මචං මට Honda VTR එකට කලින් ආපු spada බයික් එක ගැන විස්තර ටිකක් කියන්නකෝ..හොද නරක..මේ දවස වල එකේ ගණන් එහෙම...
  11. ජන්තු අයියා

    තිරාශා සෙව්වන්දි

    මේ දැරිවිට කකුල් දෙක ලං කරන්න බැරි ලෙඩක් තියෙනවා වගේ...ඔය ලෙඩේට දොස්තරලා නම් එමටයි :rolleyes::rolleyes:
  12. ජන්තු අයියා

    Mitsubishi lancer

    මේ නම් කාර් වලට කරන ජාතික ෆයිබර් අපරාද...:sorry::sorry:
  13. ජන්තු අයියා

    සූකරයන් හා "රත්තරං EXPOSED!"

    මේකට නම් ගොඩා..............ක් රිදෙයි....
  14. ජන්තු අයියා

    Mitsubishi lancer

    නෑ මචං..මේ කාර් එකේ පාටත් එක්ක ලස්සන අලෝයිවිල් සුදු කරන එක..කළු කලාම ලුක් එක මදී...
  15. ජන්තු අයියා

    costa concordia_Recuse TODAY

    ඔය නැව ආයිත් තිබ්බ තත්වෙට ගන්න එක නම් වැඩක් නෑ..නැව නිර්මාණය කරන්න ගිය ගානයි,වතුරෙන් ගොඩ ගන්න ගිය ගානයි බැලුවම පිස්සු හැදෙනවා..ඕක ආයිත් හදනවා කියන්නේ මෝඩ වැඩක්..ඇනේ ඉදන් අලුතෙන් දාන්න වෙයි..
  16. ජන්තු අයියා

    MAN HIT BY TRAIN

    ඇග හිරි වැටුනා මේක බලලා.....:baffled::oo::eek::rofl:
  17. ජන්තු අයියා

    Laptop repair

    lap eka galavala Fan eka clean karala balanna....ram ekath clean karala aith gahanna...
  18. ජන්තු අයියා

    Share Your Ring/Notification Tone

    1. http://www.zedge.net/ringtone/1565222/orignal-nokia-tune/ Nokia default tone 2.http://www.zedge.net/ringtone/1485899/blackberry-sprint/ blackberry sprint
  19. ජන්තු අයියා

    මුල්_යුගයේ_මෝටර්_රථ_ප්‍රදර්ශණය

    අපරාදේ මට යන්න බැරි උනා ඕකට ..ගිය ඉරිදා තිබුනේ........
  20. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කොහොමද කොලුවෝ ඔකේ එලිය එහෙම?ඉස්සරහින් එන වාහන හරෝලා පරම්පරාවටම පින් දීලා යන මට්ටමේද? හෙඩ් ඩිම් කලාම මොකෝ තත්වේ?කොහෙන්ද හයි කර ගත්තේ?

    No contents