මගේ ජිවිත ගමන් මගේ අපහු හැරිලා බැලුවොත් එක එක අවදි වල වැරදුන තැන් එමටයි...කාලයක් මම ඒ ගැන ගොඩක් පසුතැවිලි උනා..එත් පහු කාලේ වෙනකොට තේරුණා අතීතය ගැන හිත හිත දුක් වෙන එක අපේ මේ ජිවිත ගමන අඩාල කරනවා කියලා..වැරදුන හැම තැනක්ම මම පාඩමකට ගත්තා..නැවත එවැනි වැරදි නොවෙන්න වගබලා ගත්තා..ඒ වගේම දෙයක් කරන්න...