මම දවසක් ග්රෑන්ඩ්පාස් පැත්තේ අදුනන කෙනෙක්ගේ ලේත් එකකට ගිය වෙලාවේ දැක්කා මුන් ටයර් වලට දාන සෙල්ලම්..කට්ට කපලා පොලිෂ් කරනවා ආයිත් නෑ නොදන්නා මිනිස්සු අම්බානක රැවටෙනවා..මම ඉන්නකොටම එකෙක් ආවා බයික් ටයර් දෙකක් අරන්.මම අහගෙන විස්තරේ ..උ කිව්වේ "බයික් එක හෙට විකුනන්න අයියේ හොදට කට්ට ටික කපලා...