අම්මට සිරි එතකොට උඹ කියපන් private tution class ගිහින් campus select වෙන එක හරි වැඩක් ද කියල..?
නැත්තන් campus degree එක අරන් සල්ලි වලට බෙහෙත් දෙන එක හරි වැඩක් ද කියල..?
private hospital වල සේවය කරන එක හරි වැඩක් ද කියල..?
මචෝ උඹ දන්නවද.. A /L exam එක ඔයතරන් අමාරු එඑක campus selecting exam...