PMC ගැන මොකද හිතන්නේ?????

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    RePost බුවා;12989585 said:
    ඔන්න මචෝ උබ වරද්දගෙන.....
    මාලබේ එක හදන්නේ රජයේ campuz වලට ආධාර දෙන්න කියලා කව්රුවත් කියලා නෑනේ......
    අනික එහෙම දෙයක් අවශ්්‍යත් නෑනේ....
    එහෙනම් ඔය sliit එකෙන් එහෙමත් ආධාර දෙන්න එපැයි......
    දෙන්නේ නැති එක තමය් බන් මෙතන තියෙන ප්‍රශ්නේ.........එතකොට ඒ සල්ලි යන්නේ පිටරට විශ්ව විද්‍යාලයකට නේද?? ඉතින් බන් ඊට වැඩ හොදය් නේ පිටරට ගිහිල්ලම degree එක අරන් එන්න කියනවා......ලංකාවේ දාන්නේ මොකටද??උදේ හවස ගෙදර යන්න පුළුවන් හින්දද?? ලංකාවේ private චැමපුස් එකක් පටන් ගන්නවා නං එකෙන් ලංකාවට වැඩක් වෙන්න ඕනේ බන්...... නැතුව සල්ලි ඔක්කොම පිරටට ගිහිල්ල වැඩක් නෑ.....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෛද්‍ය උපාධියේ තියෙන භයානකකම ඕක තමය් මචන්.......exam repeat උනත් විශ්ව විද්‍යාලේ කියන්නේ ඇතුලට පැනගත්තොත් කොහොමහරි උපාධිය අනිවා හම්බ වෙනවා නේ......අනිත් කිසිම උපාධියක් එහෙම උනාට කමක් නෑ කියමුකෝ.......උන්ට දවසක company එකක් ඉස්සරහට ගිහිල්ල interview කරද්දී class එක්ක degree එක ගත්තේ නැත්නං කපිල යනවා නේ......ඒත් වෛද්‍ය උපාධිය එහෙම නැනේ බන්...... MBBS උපාධිය හම්බ උනාට පස්සේ ඕනේ තැනක board ලෑල්ලක් ගහගෙන බෙහෙත් දෙන්න පටන් ගත්තොත් මිනිස්සු බෙහෙත් ගන්න එන්නේ නැද්ද??? දොස්තරට class තියෙනවද කියල බල බල මිනිස්සු බෙහෙත් ගන්නේ නැනේ....ඒකම තමය් මචන් ඔහොම උපාධි කඩ දැම්මමත් වෙන්නේ......බුරුතු පිරින් දොස්තරලා එලියට දැම්මට පස්සේ class නෑ කියල උන් බෙහෙත් දෙන්නේ නැතුව ඉන්නේ නැනේ...........දැන් උබ කියය් මාලබේ කට්ටියගේ උනත් රජයෙන් තියෙන විභාගේ pass උනේ නැත්නං ගන්නේ නැනේ කියල......එතකොට මටත් කියන්න තියෙන්නේ B,C,S ගත්තු උබ batch top වෙනවා නං ඕනේ කෙනෙක්ට කොච්චර පිස්සු කෙලියත් එක exam එකක් pass වෙන එක මහ වැඩක් නෙමෙය් කියල........
    ඔච්චරටම ලංකාවට තව වෛද්‍යවරු ඕනේ නං අය බන් තව රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීටයක් පටන් ගන්නේ නැත්තේ....ලංකාවේ කොච්චර විශ්ව විද්‍යාල තියෙනවද තවම වෛද්‍ය පීට නැති.........එහෙම කලොත් කව්රුත් එකට විරුද්ද වෙනවද?? විරුද්ද වෙය් මාලබේ යන කට්ටිය නං........

    ලන්කාවේ තව එක medicine faculty එකක් නෙමේයි මචන්, faculty 100ක් පටන් ගත්තත් කාටවත් අව්ලක් නෑ...... හැබැයි lecturesලාගේ පඩිය වැඩි නොකරන, non academic staff එකේ පඩි වැඩි නොකරන ආන්ඩුව, උබ කියන විදිහට medicine faculty දාන්න තව අව්රුදු 1000000000000000ක්වත් යයි........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඕනේ කෙනෙකුට medicene කරන්න නිදහස තියෙන්නේ ඕනේ.....! නිදහස් අද්යපනේ කියන්නේ එකට..! ඉගෙන ගන්න එකී විභාග පස්ස වෙලා ඩොකෙක් වෙන එකෛඉ වෙනම කතාවක්! හබෛ හැමෝටම ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ!
    ඉතින් බන් අ/ල වෙනකන් නිදහස් අධ්‍යාපනේ ඕනෙම කෙනෙක්ට තියෙනවනේ මචන්.......හැමෝටම ඉගෙනගන්න අවස්ථාවක් දෙන්න ඕනේ තමය් මචන්.......ඒත් ඒ දෙන්න ඕනේ සල්ලි වලට නෙමෙය් තවත් ජාතික විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කරලා ඒවාට ගන්න පුළුවන් වෙන ගැන වැඩි කරලා බන්.........එතකොට තමය් තවත් මෙදිචිනේ කරන්න බැරි වෙන තවත් කට්ටියකට medicine කරන්න පුළුවන් වෙන්නේ........නැතුව මේ සල්ලි විතරක් තිබ්බ කියල medicine කරන්න දෙන එක සාධාරණද කියල උබම පොඩ්ඩක් හිතල බලපන්........
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දෙන්නේ නැති එක තමය් බන් මෙතන තියෙන ප්‍රශ්නේ.........එතකොට ඒ සල්ලි යන්නේ පිටරට විශ්ව විද්‍යාලයකට නේද?? ඉතින් බන් ඊට වැඩ හොදය් නේ පිටරට ගිහිල්ලම degree එක අරන් එන්න කියනවා......ලංකාවේ දාන්නේ මොකටද??උදේ හවස ගෙදර යන්න පුළුවන් හින්දද?? ලංකාවේ private චැමපුස් එකක් පටන් ගන්නවා නං එකෙන් ලංකාවට වැඩක් වෙන්න ඕනේ බන්...... නැතුව සල්ලි ඔක්කොම පිරටට ගිහිල්ල වැඩක් නෑ.....

    අනේ මගේ පනේ....
    දන් ඒ කියන්නේ උබට තියෙන්නේ සල්ලි පිටරට් යන එකට දුකක්......
    උබ කියනවා උන්ටත් රට යන්නලු...... නිකන් හිතපන්,
    රට ගියා......
    මෙන්න වියදම්.
    plane ticket,
    bording fees,
    foods,
    clothes,
    travelling cost,
    health cost,
    communiucations cost
    leasure time activity cost
    මේ හැමදේම පිටරටට නේද????

    ලන්කාවේ ඉන්නවනම් මේ ඔක්කොම ලන්කාවට.....
    අනික උගන්වන්නේ ලන්කාවේ lecturesලා.... එතකොට ඒ සල්ලි ටිකත්
    ලන්කාවට නේද????
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෛද්‍ය උපාධියේ තියෙන භයානකකම ඕක තමය් මචන්.......exam repeat උනත් විශ්ව විද්‍යාලේ කියන්නේ ඇතුලට පැනගත්තොත් කොහොමහරි උපාධිය අනිවා හම්බ වෙනවා නේ......අනිත් කිසිම උපාධියක් එහෙම උනාට කමක් නෑ කියමුකෝ.......උන්ට දවසක company එකක් ඉස්සරහට ගිහිල්ල interview කරද්දී class එක්ක degree එක ගත්තේ නැත්නං කපිල යනවා නේ......ඒත් වෛද්‍ය උපාධිය එහෙම නැනේ බන්...... MBBS උපාධිය හම්බ උනාට පස්සේ ඕනේ තැනක board ලෑල්ලක් ගහගෙන බෙහෙත් දෙන්න පටන් ගත්තොත් මිනිස්සු බෙහෙත් ගන්න එන්නේ නැද්ද??? දොස්තරට class තියෙනවද කියල බල බල මිනිස්සු බෙහෙත් ගන්නේ නැනේ....ඒකම තමය් මචන් ඔහොම උපාධි කඩ දැම්මමත් වෙන්නේ......බුරුතු පිරින් දොස්තරලා එලියට දැම්මට පස්සේ class නෑ කියල උන් බෙහෙත් දෙන්නේ නැතුව ඉන්නේ නැනේ...........

    දැනටත් බන් ආණ්ඩුවේ degree fail වෙච්ච උන් හොරට බෙහෙත් දෙන්නේ....!

    ඔතන ප්‍රශ්නේ ඕක නෙමෙඉ.... නියමකර නියාමනයක් තියෙනවා නං ඔය වගේ ගැටළු එන්නේ නෑ! (කොහොමත් හුගක් මිනිස්සුන්ට සුළු සුළු අසනීප වලට ප්‍රතිකාර කරගන්න දැනුමක් තියෙනවා....ඉතින් හුගක් ලෙඩවල බෙහෙත් දෙන්න දොස්තරලා වෙන්න ඕනේ නෑ..! අද ෆාමසි කාරයත් බෙහෙත් දෙනවා..)

    ඔච්චරටම ලංකාවට තව වෛද්‍යවරු ඕනේ නං අය බන් තව රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීටයක් පටන් ගන්නේ නැත්තේ....ලංකාවේ කොච්චර විශ්ව විද්‍යාල තියෙනවද තවම වෛද්‍ය පීට නැති.........එහෙම කලොත් කව්රුත් එකට විරුද්ද වෙනවද?? විරුද්ද වෙය් මාලබේ යන කට්ටිය නං........

    ආණ්ඩුවට හැම දේම කරන්න පුළුවන් නං කොච්ච්චාර එකක්ද....!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කවදාහරි දවසක..... private ඉස්පිරිතලෛ රජයේ ඉස්පිරිතාලෛ අතර තියන වෙනස.... private campus වලත් ආණ්ඩුවේ campus වලත් තියේවි
    bahira opayen nam "private" hamathissema idiriyen:cool:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    RePost බුවා;12989713 said:
    ලන්කාවේ තව එක medicine faculty එකක් නෙමේයි මචන්, faculty 100ක් පටන් ගත්තත් කාටවත් අව්ලක් නෑ...... හැබැයි lecturesලාගේ පඩිය වැඩි නොකරන, non academic staff එකේ පඩි වැඩි නොකරන ආන්ඩුව, උබ කියන විදිහට medicine faculty දාන්න තව අව්රුදු 1000000000000000ක්වත් යයි........
    ඉතින් ඒකට තියෙන හොදම විසදුම සල්ලි වලට උපාධිය විකුණන එකද??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් අ/ල වෙනකන් නිදහස් අධ්‍යාපනේ ඕනෙම කෙනෙක්ට තියෙනවනේ මචන්.......හැමෝටම ඉගෙනගන්න අවස්ථාවක් දෙන්න ඕනේ තමය් මචන්.......ඒත් ඒ දෙන්න ඕනේ සල්ලි වලට නෙමෙය් තවත් ජාතික විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කරලා ඒවාට ගන්න පුළුවන් වෙන ගැන වැඩි කරලා බන්.........එතකොට තමය් තවත් මෙදිචිනේ කරන්න බැරි වෙන තවත් කට්ටියකට medicine කරන්න පුළුවන් වෙන්නේ........නැතුව මේ සල්ලි විතරක් තිබ්බ කියල medicine කරන්න දෙන එක සාධාරණද කියල උබම පොඩ්ඩක් හිතල බලපන්........

    අම්මට සිරි එතකොට උඹ කියපන් private tution class ගිහින් campus select වෙන එක හරි වැඩක් ද කියල..?

    නැත්තන් campus degree එක අරන් සල්ලි වලට බෙහෙත් දෙන එක හරි වැඩක් ද කියල..?

    private hospital වල සේවය කරන එක හරි වැඩක් ද කියල..?

    මචෝ උඹ දන්නවද.. A /L exam එක ඔයතරන් අමාරු එඑක campus selecting exam එක හින්ද.... මොකද campus වල තියෙන සීමිත ඉඩ පහසුකන් වලට ගන්න පුළුවන් සීමිත පිරිසක් නිසා..! නිකමට හරි අපේ campus වලට 60,000 විතර ලමෛ ගන්න පුළුවන් නං A /L exam එක London A /L වගේ එනවා!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    RePost බුවා;12989647 said:
    උබ කියන විදිහට මචන් ඔහොම government campuz හැදෙන්න තව අව්රුදු 500ක්වත් යාවි.... එතකන් බලන් හිටියොත් උබට විතරක් නෙවෙයි, උබේ හත්මුතු පරම්පරාවටවත් medicine නම් කරන්න වෙන් නෑ.......

    උබ කියනවා මචන්.........
    .........................................................................................................................
    විදෙස් උපාධි ලබා එන අය act 16 සමත් වීමේ ප්‍රතිශතද විමසා බැලිය යුතුයි.
    .......................................................................................................................
    කියලා......
    ප්‍රතිශත කන්නද බන්......
    එහෙනම් ලන්කාවේ AL pass වෙන ප්‍රතිශතය උබ බලනවද????
    මම කියන්නේ ප්‍රතිශතය මොකක් උනත් pass වෙන අය සුදුසුකම් තියෙන අය කියලා.....
    අනික උබම කියනවානම් pass වෙන ගාන අඩුයි කියලා, ඒ කියන්නේ සල්ලි තිබුනට විතරක් මදි කියන එක නේද???...
    eka thama macho mama kiyanne,
    pitarata degrees karana aya act16 fail wenawa wadi:
    e mokada? awaye quality hoda naha/upadidaringe buddiya aduyi..
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    RePost බුවා;12987718 said:
    01.) ඔබ PMC වලට විරුද්දද?
    නෑ...

    02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද?
    ගොඩක් කල් ඉදන්, හරියට මතක නෑ...

    03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද?
    නෑ...

    04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ
    විරුධ්ද වි තිබෙනවාද??
    නෑ....

    05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??
    අරගෙන අති ඒත් විශේෂයෙන් අහල බලල නෑ...

    06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද????
    පිස්සිද :P

    07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද?
    ඔව්... ඔය ඕන තරම් අවිල්ල ඉන්නෙ :yes:

    08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්‍යාපනය විනාස වෙනවා නම්,
    දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්‍යාපනය විනාස
    වෙන්නේ නැද්ද????
    වෙනවා....

    09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි??
    මම නම් කොහෙත්ම එරෙහි නෑ :no:

    10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ
    චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද?
    දිගටම ලංකාවෙ කරගෙන ගියත් මම නම් විරුද්ද නෑ :no:

    11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්‍ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (දැනට) අවශ්ය බව දන්නවාද????
    මාලබේ PMC එකේ දැන් A/L වලට C-2, S1 අවම වශයෙන් තියෙන්න ඕනෙ :yes:
    බොරුනම් අහල බලන්න :)

    12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද???
    කොහෙත්ම නෑ :no:

    13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද????

    ඔව්...
    ඔය ටික තමයි මට කියන්න තියෙන්නෙ :yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    RePost බුවා;12989744 said:

    ලන්කාවේ ඉන්නවනම් මේ ඔක්කොම ලන්කාවට.....
    අනික උගන්වන්නේ ලන්කාවේ lecturesලා.... එතකොට ඒ සල්ලි ටිකත්
    ලන්කාවට නේද????
    ලංකාවේ lectures ල උගන්නන්නේ නොමිලේ නෙමෙය් නේ මචන්......එයාලට වැඩි පඩියක් දෙනවා නේ අනිවාර්යෙන්........එතකොට එයාල ජාතික විශ්ව විද්‍යාල වල උගන්නන එක පැත්තකින් තියල private ඒවල උගන්නන්න පටන් ගනී නේ බන්........එහෙම කරලද ලංකාවේ තවත් වෛද්‍ය උපාධිදාරියෝ වැඩි කරන්නේ??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eka thama macho mama kiyanne,
    pitarata degrees karana aya act16 fail wenawa wadi:
    e mokada? awaye quality hoda naha/upadidaringe buddiya aduyi..

    හප්පේ............. ඔය විදියට tution කඩත් වහන්න කියල කියපල්ලකෝ...! (campus යන උන්ගේ බුද්ඩිය වැඩී! ලොල්.... බුද්ඩිය නෙමේ උන්ගේ වැඩි ධාරණ ශක්තිය!)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හප්පේ............. ඔය විදියට tution කඩත් වහන්න කියල කියපල්ලකෝ...! (campus යන උන්ගේ බුද්ඩිය වැඩී! ලොල්.... බුද්ඩිය නෙමේ උන්ගේ වැඩි ධාරණ ශක්තිය!)
    උබට ඉරිසියාවට කැගහන්නේ:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ lectures ල උගන්නන්නේ නොමිලේ නෙමෙය් නේ මචන්......එයාලට වැඩි පඩියක් දෙනවා නේ අනිවාර්යෙන්........එතකොට එයාල ජාතික විශ්ව විද්‍යාල වල උගන්නන එක පැත්තකින් තියල private ඒවල උගන්නන්න පටන් ගනී නේ බන්........එහෙම කරලද ලංකාවේ තවත් වෛද්‍ය උපාධිදාරියෝ වැඩි කරන්නේ??

    මචෝ! lectures ල ඉගෙන ගත්තේ නොමිලේ නේද... උන්ට එතකොට වැඩි පඩි ඕනෙත් නෑ වගේ නේද..? campus එකෙන් නොමිලේ කාල බීල ඉන්න පුළුවන්නේ... මාසෙකට 15000 විතර ඇතිනේද..?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අම්මට සිරි එතකොට උඹ කියපන් private tution class ගිහින් campus select වෙන එක හරි වැඩක් ද කියල..?

    නැත්තන් campus degree එක අරන් සල්ලි වලට බෙහෙත් දෙන එක හරි වැඩක් ද කියල..?

    private hospital වල සේවය කරන එක හරි වැඩක් ද කියල..?

    මචෝ උඹ දන්නවද.. A /L exam එක ඔයතරන් අමාරු එඑක campus selecting exam එක හින්ද.... මොකද campus වල තියෙන සීමිත ඉඩ පහසුකන් වලට ගන්න පුළුවන් සීමිත පිරිසක් නිසා..! නිකමට හරි අපේ campus වලට 60,000 විතර ලමෛ ගන්න පුළුවන් නං A /L exam එක London A /L වගේ එනවා!
    private tution class අව්රුදු 3 ක් ගියත් ලක්ෂයක් වත් යනවද කියල ගණන් හදල බලපන් මචන්.......එතකොට කෙනෙක්ට ලක්ෂයක් වියදම් කරලා උසස්පෙළ pass කරලා medicine යවන එකද හරි වැඩේ.......tution ගිහිල්ලත් pass උනේ නැති කෙනෙක්ට තව ලක්ෂ 60 ක් විතර වියදම් කරලා උපාධිය ගන්න පුළුවන් වෙන එකද හරි වැඩේ??

    campus degree එක ගත්ත කියල ඒ මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද බන්??

    private hospital වල වැඩ කලත් එයාල රජයේ රෝහල් වලත් සේවය කරනවා බන්..........