South Africa බල්ලෝ තමා ඔක්කොම කලේ බන් උන් සල්ලි වලට අවසානෙට නැමුනා :angry::angry: දැන් ඔය යෝජනාවේ තියනවා නේ ඔය රටවල් 3 ට අමතරව ඔවුන් විසින් නම් කරන තව රටකට බලතල හිමිවෙනවා කියලා මුන් south africa ට දෙන්න කැමති වෙන්න ඇති ඒකයි බෑ බෑ කිය කිය ඉදලා එක පාරටම කැමති උනේ :frown: දැන් ඔය යක්කු ලංකාවටයි...