෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

May 19, 2013
1,864
81
0
දක්‍ෂතම පිතිකරුවා මා නොවේ.. අරවින්දයි… වාර්තා දවසක බිඳෙනවා



ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පිතිකරුවා අරවින්ද ද සිල්වා මිස තමන් නොවන බව ශ‍්‍රි ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවා ලෙස හඳුන්වමින් මාධ්‍යවේදීන් ඊයේ බංග්ලාදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇසූ පැනයකට පළිතුරු ලෙස සංගක්කාර කියා සිටියේ අරවින්ද හා ක‍්‍රීඩා කිරීමට හැකිවීම තම දක්‍ෂතා ඉහල දමා ගැනීමට හේතුවක් වූ බවයි.
තම පුද්ගලික දක්ෂතාවයන්ට වඩා කණ්ඩායම් ජයග‍්‍රහණයන් තමා වැදගත් කර සලකන බද කී ඔහු පළමු ටෙස්ට් ත‍්‍රිත්ව ශතකය රැස් කිරිම සතුටට කරණක් බවද කියා සිටියේය.
ලකුණු 11000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා වීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් වූවත් එය තවත් දිනක බිදියනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.

ඒ කාලේ තිබුන විදියට මටත් හිතෙන්නේ අරවින්ද දක්ෂයි වගේම ජනප්‍රියයි. ශ්‍රීනාත් එක පාරක් කිව්වා අරවින්දට පාස් බෝලර්ස්ලට ගහන එක වතුර බොනවා වගේ කියලා. ඒත් ටයිම් ඩිෆරන්ස් එකක් නැතිව බැලුවොත් සංගා ගොඩක් ඉදිරියෙන් අරවින්දට වඩා. අරවින්දගේ කාලේ ටීම් එකේ අනිත් අයයි අරවින්දයි අතර ගොඩක් පරතරයක් තිබුන. අද කාලේ ටීම් එකේ වගේම ලෝකෙත් දක්ෂ බැටාලා ගොඩක් ඉන්න නිසා සංගල කැපිලා පේන්නේ නෑ ඒ තරන්.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    178339.icon.jpg


    Brendon McCullum reached his double-century
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka 239/4 (64.2 ov)

    Dinesh Chandimal (rhb) 69*
    Angelo Mathews (rhb) 8*


    Sri Lanka lead by 400 runs with 6 wickets remaining

    Day 4 - Session 3
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1780731_10152077792563241_184917085_n.jpg


    Chandimal, there's his third Test ton, all three against Bangladesh as he turns this length ball away through square leg and Sri Lanka have declared

    Sri Lanka 305/4d (75.5 ov)


    Bangladesh need 467 run to win ( 95 overs remaining )
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දිමාල් සීයක් ගැහුවා කියන්නේ පිච් එක බැට් කරන්න හොදයි කියන එකයි .මේ ස්කෝර් එක බංගලි කාරයෝ විකට් දෙකක් විතරක් දීලා චේස් කරනවා ඔන්න බලපල්ලා බොරැද කියලා .
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චන්දිමාල් සීයක් ගැහුවා කියන්නේ පිච් එක බැට් කරන්න හොදයි කියන එකයි .මේ ස්කෝර් එක බංගලි කාරයෝ විකට් දෙකක් විතරක් දීලා චේස් කරනවා ඔන්න බලපල්ලා බොරැද කියලා .

    එකෙත් ඇත්තක් නැත්තෙම නෑ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් සීයක් ගැහුවා කියන්නේ පිච් එක බැට් කරන්න හොදයි කියන එකයි .මේ ස්කෝර් එක බංගලි කාරයෝ විකට් දෙකක් විතරක් දීලා චේස් කරනවා ඔන්න බලපල්ලා බොරැද කියලා .

    My Ass :P