1. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නොදිරන ඒව තියනව හොට්ටියේ..........:dull::dull:
  2. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොයන්න නැත..... මාගේ ගීත ගබඩායේ පමණි...!!!!:dull::dull::dull::frown:
  3. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෙද්දකිං..... විල් තෙරින් මකබෑවී යන එකමයි කාරිය මම...........:dull::dull::dull::dull::angry::angry::angry::angry:
  4. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දේශපාලනේ කියන්නෙත් කෑමක් තමා හොට්ටියේ....... පේන්නෙ නැත කාල තියන කෑම................... අහෝ ඛේදයකි...... දස රජ දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රැතී.......................:dull::dull::dull::dull::frown:
  5. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕයි...... සුභාවිත ගීතය ගැන ද මේ කතා කරන්නේ.........?????? :මරං කන මූන:
  6. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ායප්... පොල් කේක් වගේ තමා........ඊට රහයි හැබැයි මම.....ඕනැද? හෝමගම පොළ ඉස්සරහ තියනව සමන්තා බේකර්ස් කියල තැනක්. මගේ සිසුවෙකුට හිමි. අන්න එතැනින් අරං කාපං..................
  7. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වැඩ කටයුත් අධිකයි බං....... අනික මම යම් කළකිරීමකින් ඉන්නේ කිරිය ගැන දැන්...............:dull::dull: මොනව වුනත් සියලු යහපත් දේට අවසානයක් තිබිය යුතියි
  8. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක පස්සෙ එයි...... සයිට් එක අලුත් සර්වර් එකකට ගෙනිච්චා විතරයි නේහ් නැත..නැත..... සීතල දුරුත්තේ අවසන දී ඒ සීතලෙන් ම සසල හද විල් තෙර මිදී යනු ඇත.............:yes::cool:
  9. dath kimbula

    EK Married Club-11

    විලට පැන සිටිමි...............
  10. dath kimbula

    EK Married Club-11

    කකුල කොහොමද පෙරිය දොරේ?????:confused::rolleyes::rolleyes:
  11. dath kimbula

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමුගන්නට දින ගනිමින්..................:(
  12. dath kimbula

    මර්වියත් පැනලා

    ඒ කියන්නේ මෙච්චර කල් කලේ නෑ කියන එක නේ..... කොටින් ම රට කැව කියන එක නේ........... නි.වැ.බ.ය.ම.පු.දෙ.නැ.ය.:angry::angry::angry:
  13. dath kimbula

    EK Married Club-11

    උෟ ලියල තියෙන්නේ ඇත්ත...... උගේ දේශපාලන දැනුම එක්ක සසදන කොට පූවෝ.... උඹේ දේශපාලන දැනුම කලලයක් විතරයි!!!:dull:
  14. dath kimbula

    EK Married Club-11

    mamath kata piyan sitimi. mahinda garu Aturaliye Rathana haamuduruwange yojanaawalata pasuwa ho ekaga nownoth maithreeta katiraya gasami:dull:
  15. dath kimbula

    EK Married Club-11

    අනේ මේහ්...... පුදින්න නැතුව හිටිමු තොපි අපි පොඩ්ඩක්...... දැන් මරාත් කිව්වොත් කොහොමද මේ පාර අනිවා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා.....ව්‍යවස්ථා කෙටුම්පතත් ගෙනාවොත් ඡන්දෙ මැනිෆෙස්ටෝ එක විදියට...කොහොම ද වැඩේ........????? මරා කියන්නේ උපරිම දේශපාලන කෛරාටිකයෙක් සහ හොදට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්...
  16. dath kimbula

    ආණ්ඩුවෙන්_ඉවත්වන_පිරිස_මෙන්න

    යකෝ ටහිකෙයි............ බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද? (නොදනිමි. දන්න උන් කියපියව්)
  17. dath kimbula

    මර්වියත් පැනලා

    ආපෝ නෑ.... හකීම්කාරය කොන්දේසි දානව ඔන්න බලපං කෝ..... රජෝතියවරම් වුණත් කොන්දේසි ඇතුව සහය දෙන්නේ........
  18. dath kimbula

    මර්වියත් පැනලා

    ඔන්න ඕකනේ රොජා අවුල බං තියන....හොද දෙයක් කරන්න එන එකා ගේ ඇගේ එල්ලිලා එනවා හිපාටුවෝ සෙට් එකක්.............. නෙද්දකිං.....එපා වෙලා ඕයි මේක තියෙන්නෙ නම් දැං...........
  19. dath kimbula

    මර්වියත් පැනලා

    ඵල ඵල යන්න මාව අවුස්ස ගන්නේ නැතුව....... මගේ ආසන්න පෝස්ට් කියවපිය ගොං බිජ්ජා..........:P:P

    No contents