Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෛත්‍රී සමඟ රාජිතත් එයි
එහෙම කන්න බැරි වෙච්ච නිසා තමා පැන්නේ........අවංකව ම මට ඩොක්ටර්ව දේශපාලන වශයෙන් විශ්වාස නෑ...........චන්ද්‍රිකා නම් නොආව නම් හොදා ඕකට අවංකව ම........... මහින්දව කන්න ඕන නෑ...... මහින්ද මහින්දව ම කාගෙන තියන හැටි පේනව නේහ්...... අනික අනිත් උන්ට එහෙම මහින්දව කන්න බෑ බං....පොර හොදට තෙම්පරාදු වෙච්ච...
dath kimbula
Post #27
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මර්වියත් පැනලා
හා.....පෝ......... චන්ද්‍රිකා අම්මඩිත් ඉන්න එකේ මූත් ආවොත් නං කුජීතයි..........
dath kimbula
Post #6
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
එකම එක අවුලයි.......... චන්ද්‍රිකා කියන කුජීත දේශපාලන චරිතය ඔතෙන්ට ගත්ත එක තමා අවුල..... රාජිත නිසා ජෙප්පො සප් එක නොදේවි කියල හිතෙනව මොකද 88-89 කාලේ ප්‍රා රන් කලේ ඩොක්ටර් කියල කියවෙන නිසා....... මොනවින් මොනව වෙයි ද දන්නේ නෑ ඕයි!!!!!!!!
dath kimbula
Post #1,677
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මෛත්‍රී සමඟ රාජිතත් එයි
මෛත්‍රී හොදයි, නමුත් අර දෙපැත්තෙන් ඉන්න (ප)රාජිතයි, චන්ද්‍රිකයි ඔය මනුස්සයව කයි ද දන්නේ නෑ.......
dath kimbula
Post #10
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මෛත්‍රීපාලය_එපෝ
වැඩේ පත්තු වෙයි!!!!!!! ඡායාරූප අනුග්‍රහය ගීත්කිව් පූවා ගෙනි!!
dath kimbula
Post #65
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා
උන් තියරිය දිග අරිනව මිස මේ මල්වට්ටියට අත ගහන්න යන පාටක් නෑ නේ බං...සෙද්ද!!!:dull:
dath kimbula
Post #22
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
මම වන්දෙක් නේ බං.... කල් බලලා, සතුරා දුර්වල වුණ ගමන් ම දෙනවා.......
dath kimbula
Post #1,629
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
අලියා.... විකිය ගේ තැන්නෙකුඹුරේ ඒර්ල්ස් රීජන්සි පල...... එතනත් සුප්ප පොට් එක.... නැත්තං මම අයිති තනුජ් ගුණවර්ධනට කතා කරල තිලංකා එක සෙට් කරල දෙන්නම්........
dath kimbula
Post #1,621
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා
දැනට ම පිස්සු හැදිල ඉන්නේ......... උඹ දන්නව ද අද කොළඹ නගරය ම චක බ්ලොක්! අර දිවි නැගුම සැට්ටඹි රැල ගෙන්නලා කොළඹට...... මාළඹේ ඉදන් බොරැල්ලට වෙනදා විනාඩි 25න් යන එක අද පැය එකහමාරයි!!!!! මිනිස්සු අම්ම මෝ නැතුව ලොක්කගෙයි බැසිල් ගෙයි පලු අරිනවා ට්‍රැෆික් එකේ......... මහින්දට ගෙදර යන්න වෙන පාටයි...
dath kimbula
Post #19
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මහින්ද ගැට්ට උඩ
ඒක මෛත්‍රී ආවොත් පොදු මහජනතාව දෙයි මචං..........
dath kimbula
Post #13
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මෛත්‍රීපාලය_එපෝ
ආයෙත් අහලා...... ජනාධිපති උතුමාණෝ:dull: පට්ට වැඩකාරයෙක්...... පාතාලෙට පොඩ්ඩයි අඩු..........:dull:
dath kimbula
Post #38
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
මෛත්‍රීපාලය_එපෝ
:lol::lol::lol::lol: http://www.elakiri.com/forum/showpost.php?p=17396857&postcount=1 ඔසී ඉන්න එකා මෙහේ ඡන්දෙ දාගෙන දුවගෙන එනවා:lol::lol::lol::lol:
dath kimbula
Post #31
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
පණ ගියා...... අර දිවි නැගුම ද මොකක්ද එකක වේ**වන් ඇවිල්ලා කොලඹ... මුළු කොළම ම ට්‍රැෆික් ජෑම්............... මුං ගේ ***************ට **************** වල් වේ******************!!!!!!!!!!!!!!
dath kimbula
Post #1,603
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
18/-යි කපල් රූම්...ෆුල් බෝඩ්
dath kimbula
Post #1,554
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
මේකේ මට වඩා වයස අන් ඉන්නවා කියල තෝ දන්නව ද අවල්ං, වල්, හොර පූෂා!!???:growl::growl:
dath kimbula
Post #1,553
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
උඹලටත් ඔින නම් කියපල්ලා, සෙට් කොරල දෙන්නම්......... මාර කූල් තැන ආහ්......... සර්විස් සහ කෑම වල හැටියට ගාන මාර රීසනබල් මචං........
dath kimbula
Post #1,550
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
කපල් රූම්, එක්ස්ට්‍රා බෙඩ් ෆෝර් කිඩ්ස්...... ෆෝ ෆුල් ෆැමිලි...... අපේ ලොකු හාදයට ගිහින් කකුල් දෙක උඩ තියාන, බැල්කනි එකට වෙලා *** මාමා හදන පීට්සා එකක් කන්න ඕනලු, මාළු බාන්න ඕනලු! ඒ නිසා යනවා.....:cool:
dath kimbula
Post #1,549
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
මාමේ.......:growl::growl: අයියා කියපිය පර බළලා!!!!:growl::cool::yes:
dath kimbula
Post #1,541
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
අහංගම... 19000/- ෆුල්බෝඩ්...මට ඉතිං ඩිස්කවුන්ටඩ් ප්‍රයිස්..... මාළුවෙන් එතන බේ එකෙන් ම බිලීබාල, යාළුවට දීල බේක් කරගෙන, පොඩියට හිනියට මොනව හරි කරලා, කූල් එකේ ඉන්න යමි...... සියළු ම දුක්ඛ දෝමනස්ස නැති වෙන්නට.:cool:
dath kimbula
Post #1,539
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-11
කලින් කපන මන්ඩලය වන මට දාල අනුමැතිය ගනින්............ තේරුණැයි? ඒව වෙන දේවල් වලට යූස් කරන්න පුළුවන් නම් නෝ වේ:nerd:
dath kimbula
Post #1,535
Nov 21, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom