මම ඕර්තොඩොන්ටිස්ට් ද බං?
මම කිසිම තැනක කියල තියනව ද මම කන්සල්ටන්ට් කියලා......
හැබැයි ඔය ඔර්තොඩොන්ටිස්ට්ලා අපට ඕතොඩොන්ටික්ස් ඉගැන්නුවෙත් නෑ ෆැකල්ටියේ දී. අපි ඒව ඉගෙන ගත්තේ ෆීල්ඩ් එකට ඇවිත් පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝම කරල..සල්ලි ගෙවලා.
පොරවල් අහස අසට ගරන එක අවුල් වෙනව නේ කස්ටිය වැඩි වුනාම...ඒකයි...