1. dath kimbula

    EK Married Club-11

    උඹල පලි නෑ!!! නිකං නෙවෙයි කොහොමටවත් කරන්නේ නෑ මචං ආයේ.............:dull::dull:
  2. dath kimbula

    EK Married Club-11

    නිකං නෙවෙයි කොහොමටවත් කරන්නේ නැත.............:dull::dull: ඒක අයින් කරල දැම්මා................:dull::dull:
  3. dath kimbula

    EK Married Club-11

    නෑ මචං.... ආයේ නම් නෑ.......:dull::dull: උඹලට නෙවෙයි..උඹලත් එක්ක තියන සහෝදරකම එහෙමමයි,බට් කිරියෙ එකෙක් මට මිලියන් එකක් දෙනව කිව්වත් මම ඌට ප්‍රතිකාර කරන්නේ නෑ....... මට දැන් පීඑම් එකක් එව්වා ස්මොතර්. මම ඌට කිව්වෙත් කන්සල්ටන්ට් කෙනෙක්ට පෙන්නපන් කියලා....... මම කන්සල්ටන්ට් නෙවෙයි නේ මචං.:dull:
  4. dath kimbula

    “කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන

    නන්දන සහෝදරයට තිබුනේ මතවාදීමය ගැටුමක්
  5. dath kimbula

    EK Married Club-11

    නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ. දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි...
  6. dath kimbula

    මෛත්‍රී මරාගේ අගමැතිකම එපා කියයි

    සිංහල පදනමක් සහිත, සියලුම දෙනා එකග කරගත හැකි මනුස්සයා ඔහුයි. ඔහු ආවොත් මහින්ද දෙදරනවා............ ඒ ගැන මහින්ද දන්නවා
  7. dath kimbula

    මධුමාධව හෙළ උරුමය අතහැර ශ‍්‍රීලනිපයට

    සමහරුන් අන්ධයි......ඔවුන්ට පේන්නේ නෑ...... සමහරුන් අන්ධ ලෙස රගපායි...ඔවුන්ට මාවත මේ යයි දැක්විය නොහේ............
  8. dath kimbula

    මෛත්‍රී මරාගේ අගමැතිකම එපා කියයි

    LEN නිසා තමා ෂුවර් නැත්තේ..... නමුත් මෛත්‍රී කැඩුනොත්........එන්ඩ් ඔෆ් සොන්නලුන්ස් තමා...............
  9. dath kimbula

    “කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන

    මේකේ රට-හරක් ඉන්නව මචං..... අපි අතර, මාත් උඹත් අතර එකග නොවිය හැකි දේවල් බොහෝ ඇති, නමුත් මේ මොහොතේ අපි අපට එකග විය හැකි අංශු මාත්‍රයට හෝ එකග වී මේ ක්‍රමය අතුගා දැමිය යුතුයි.
  10. dath kimbula

    “කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන

    නන්දන සහෝදරයාට ඒ කාලයේත් හොද ලිවීමේ හැකියාවක් තිබුණා. ජවිපෙ මගින් මහජනතාව වෙත එවන ලද ලියවිලි බොහොමයක් නිපැයුනේ මේ පරිනත මිනිසා ගේ පෑන් තුඩින්....... නන්දන, ඔබ එදත් හෘද සාක්ෂියක් සහිත මිනිසෙකු විය. ඔබ අදත් ඒ බව ක්‍රියාවෙන් ම ඔප්පු කැර පෙන්වීය. මේ ඔබ වැනි මිනිසුන් මගේ රටට වඩාත් වැඩියෙන් අවශය...
  11. dath kimbula

    EK Married Club-11

    තවත් එකෙක්ට රිදිලා....... ලොල්.......... http://www.elakiri.com/forum/showthread.php?t=1643919
  12. dath kimbula

    EK Married Club-11

    අම්මේහ්...........නිවන් දැක්ක වගේ ඌයි!!!!!!!!!!!!!!
  13. dath kimbula

    EK Married Club-11

    වරේවා!!!!!!! හරි ගිහිල්ලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  14. dath kimbula

    EK Married Club-11

    එළකිරියන් හට කරන සියළුම ආකාරයේ ප්‍රතිකාර කටයුත් නතර කරනු ලබන බව කණගාටුවෙන් දැණුම් දෙමි!!!!:dull::dull: නිකං අතින් කයිට් කරගෙන ඉල්ලං පුකේ ටිංකිරි ගාගැනීමේ කිසිදු උවමනාවක් මට නොමැත. අනික මම මේකේ උන්ව මාවෙත ගෙන්වා ගැනීමට මාකටිං කර ද නැත...
  15. dath kimbula

    EK Married Club-11

    මෙහෙන් ගන්න ඇහුවා....... 18000/-ක් 4 ඉන් පුට් මික්සර් එකක්
  16. dath kimbula

    චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී

    ඔන්න මිනිහා...... බුද්ධිමතෙක්, උගතෙක්, වෘත්තිකයෙක්, ඒ හැම දේටම වඩා දේශිය චික්තනයක් සහ සිංහලකම වෙනුවෙන් පෙනී හිදින්නෙක්....... ඔහු පොදු අපේක්ෂකයා වේ නම් මගේ ඡන්දය ඔහුටය..............
  17. dath kimbula

    මචං දතෙන් බාගයක් තියනව නම් ඉම්ප්ලාන්ට් කරන්නෙ නැතුව හදන්න පුළුවන්. පොඩ්ඩ්ක් දතේ ෆොටෝ එකක් පිඑම්...

    මචං දතෙන් බාගයක් තියනව නම් ඉම්ප්ලාන්ට් කරන්නෙ නැතුව හදන්න පුළුවන්. පොඩ්ඩ්ක් දතේ ෆොටෝ එකක් පිඑම් කරපං. අර අර අර පොරටත් දාපං ෆොටෝ එකක්....:රොෆ්ල්:
  18. dath kimbula

    මට Teeth Braces(දත් වැට) ගැන help

    බෑ බං....... ඔය ඉන්න හාදයව කන්සල්ට් කරල කන්සල්ටන්ට් දන්ත වෛද්‍යවරයෙක් ගාවට පලයන්.....:dull:
  19. dath kimbula

    EK Married Club-11

    උඹ පීසීබී හදනව නම් මස්සිනේ ලොකු උදව්වක් මට පොඩි ඉන්පුට් මික්ෂර් එකක් ගහල දියං කෝ..........මයික් 3-4ක් සෙට් කරන්න පුලුවන් එකක්..... එළකිරි රේඩියෝ එකේ වැඩ වලට.....
  20. dath kimbula

    EK Married Club-11

    හීනෙන් නැන්දම්ම පේන එකට පොල් ගෙඩියක් අරං ගහගං ****!!!!:dull::rofl::rofl::P

    No contents