1. ජන්තු අයියා

    s.l.f.b.i ජාතිවාදිය පන්නමු

    මටත් හිතෙන්නේ එහෙම තමයි...පුදුම බෝ වීමක් බෝ වෙන්නේ..
  2. ජන්තු අයියා

    s.l.f.b.i ජාතිවාදිය පන්නමු

    හොදට අහල පුරුදු වචන සෙට් එකක්...
  3. ජන්තු අයියා

    අඩෝ මම අලුත්

    දැන් ඔයා නිල් රැල්ලේ ඉන්නේ..:baffled::baffled:
  4. ජන්තු අයියා

    Awakal Kriyawa.

    :lol::lol::lol::lol:..කැත කේස් එක යකෝ..වෙලාවට මුඛය අධෝමුඛය උනේ නැත්තේ..
  5. ජන්තු අයියා

    අඩෝ මම අලුත්

    ජෙමා කවද්ද ඇතුලේ ඉදන් ආවේ?
  6. ජන්තු අයියා

    මගේ සිහින වාහනය....!

    මගේ සැබෑ කරගත යුතු සහ සැබෑ කරගත හැකි සිහිනය... SUBARU STI 9:love::love::love:
  7. ජන්තු අයියා

    අඩෝ පිටකොටුවේ බඩු පිරිලා යකෝ

    මිත්‍යාවක් අදහන මුන් වගේ මෝඩ රැලක් කොහොමද බං තව ජාතියක් විවේචනය කරන්නේ?ගෝත්‍රික මිනීමරුවෝ
  8. ජන්තු අයියා

    පවර් සැටප්

    පට්ට ඔෂ්පන් ටික බං...:lol::lol::lol::lol::lol:
  9. ජන්තු අයියා

    laptop HELP

    mulinma format paarak daala balanna
  10. ජන්තු අයියා

    කඩ්ඩ_නිසා

    මේක මට උනේ මම ඉස්කෝලේ යන කාලේ..මතක හැටියට 9 වසරේ වගේ..මම ඉන්ග්ලිෂ් උගන්නන මිස්ගෙන් ඇහුවා AS එකෙයි ASS එකෙයි වෙනස..මිස් මුකුත් කිව්වේ නෑ ඩික්ශනරියෙන් හොයා ගන්න කිව්වා..පස්සේ කාලෙක තේරුම දන ගත්තම තමයි තරු විසි උනේ මට..:D:D
  11. ජන්තු අයියා

    ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)

    'කපු' පිළිබද වැදගත් පොස්ට් එකක්..එලම තමයි
  12. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    ආරාධනාවට ස්තුති..සමාවෙන්න ඕනේ මෙහෙම කියනවට..අපේ බොන්නේ වැදගත් මහත්තුරු එක්ක විතරයි..තරගෙට බොන බේබදු මානසික ආතල් අපිට නෑ.. (මේක බම්ප් කරනවට ගොඩක් ස්තුති මචෝ..)
  13. ජන්තු අයියා

    මචන්ලා.. මේ කෙල්ල කවුද​? හරිම ලස්සනයි නේද​?

    මෙයාව මට මුලින්ම මීටර් උනේ සන්ලයිට් ඇඩ් එකකින්...:love::love:
  14. ජන්තු අයියා

    මචන්ලා.. මේ කෙල්ල කවුද​? හරිම ලස්සනයි නේද​?

    මෙයාගේ නම භාග්‍යා හෙට්ටිආරච්චි:love::love:....ලස්සන කෙලි පොඩිත්ත බං:yes::yes:
  15. ජන්තු අයියා

    Sexy ජයලලිතා

    අම්මට සිරි... ඒ කාලෙනේ ඉන්න තිබුනේ...:baffled::oo:. ජය ලලිතා ඔබ ගැන සිතා...ආ......ලලිතා.......:love::love:
  16. ජන්තු අයියා

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    හිත හදා ගනින් සහෝදරයා..මේ ලෝකේ අපි ඇතුළුව හැමදේම අනිත්‍යයි....මගේ තාත්තා නැති උනේ මට අවරුදු 18 දී..එකත් මට දැනුනේ උබේ විදියටම තමයි..ඒ නිසාම මට ගොඩක් හිතට වැදුනා මේක.. නිවන් සුව පතනවා...!!!! (මාත් ඉන්නේ ඔය ගෙවල් කිට්ටුවමයි...)

    No contents