1. ජන්තු අයියා

    ??වාහනයක පොත ඩුප්ලිකේට්??

    හපෝ ඩුප්ලිකේට් වචනේ මට මතක් කරන්න එපා..මම අලි අමාරුවක වැටුනා ඩුප්ලිකේට් මගුලක් විකුනන්න ගිහින්..
  2. ජන්තු අයියා

    1969 Ford Escort MK1 For Sale !!

    දුමින්දයා මේක හදලා තියෙන්නේ මොරටුවේ ලී කැටයම් කරයෙක්ගෙන් අහගෙනද කොහෙද.මම දැක්ක ලගට ඔය මගුල..දන නම් ගන්නම දෙයක් නෑ..වහල කපලා ගොන් වැඩ කරලා ඇබරිලා තියෙන්නේ බොඩිය..දුම්න්ද මට මුණගැහුනා දවසක්..මම ඇහුවා මොකක්ද අර හදලා තියෙන පතෝල මැස්ස කියලා...පව් බන ඌ..
  3. ජන්තු අයියා

    1969 Ford Escort MK1 For Sale !!

    වැඩි බං ගාන..කාර් එක නම් එල..හොදට හදලා තියෙනවා..සල්ලි උතුරන ඇමති පුතෙක්ට හොදයි..
  4. ජන්තු අයියා

    Projectors Lens & HID

    ඒ කියන්නේ මට මේ සෙට් එක හයි කර ගන්න පුළුවන් වෙයිද?නිකන් හම්බ උන එකක්..
  5. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එල එල කරලා බලන්න ඕනේ..මට තියෙන්නේ පල්සර් 200 එකක්..අව්රුද්ද 2009 ..සෙන්සරේ තමයි මටත් සැක
  6. ජන්තු අයියා

    Projectors Lens & HID

    මචන් මට මෙන්න මේ කිට් එක හම්බ උනා..මේක පල්සර් එකට හයි කරන්න පුලුවන්ද?බල්බ් හෝල්ඩර් එක හරිය සෙට් කරන්න පුළුවන් වෙයිද?
  7. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මගේ ලග පල්සර් සයිලන්සර් බෙන්ඩ් එකක් තියෙනවා..මප්ලර් එක නෑ...උබේ වැඩේට ඒක එල..ඔරිජිනල් සයිලන්සර් එක කවදාවත් කපන්න එපා...
  8. ජන්තු අයියා

    My new ride

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එල මචන්ලා..මම බලන්නම් මොකද මේකි මට මෙහෙම කරන්නේ කියලා:eek:...බොඩි කන්ට්‍රෝල් එක ගිහිල්ලා නම් මම තියන්නේ නෑ මේකිව...:angry::angry::angry:
  10. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඕවා වල ලස්සන විතරයි බං..මෙලෝ මගුලක් පේන්නේ නෑ
  11. ජන්තු අයියා

    My new ride

    push bike එකත් Audi ද උබේ?:lol::lol::lol:
  12. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඔව් බං..මටත් හිතා ගන්න බෑ...මෙහෙම ආතල් එකක් දුන්නමයි මේ බයික් එක..පොඩි අව්ලක් නම් කමක් නෑ..කුට්ටිය කැපෙන වැඩක් නම් කපෝතියි..
  13. ජන්තු අයියා

    My new ride

    උබට මොන subaru ද බං..:eek::eek:
  14. ජන්තු අයියා

    My new ride

    Subaru STI ........එල එල...දාමු බලන්න හොද Video එකකුත්...Engine එක standed ද,modify කරලද තියෙන්නේ?
  15. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කෙලා හුටා..ඊයේ මගේ පල්සරේ speed එක පෙන්නන්නේ නැතුව ගියානේ...පිස්සු කෙලිනවා මීටරේ..20 විතර යනකොට 150ක් වගේ පෙන්නනවා..ගොඩක් වෙලාවට 0 වෙලමයි තියෙන්නේ..මොකක්ද මේ අව්ල..හොදට තිබ්බනේ..:(
  16. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ලක්මාල් බුවා ලගටම ඇවිත් වැඩේ කරනවා මම දන්නා චිදියට..ඩිස්කවර් එකකට 2000ක් ඉල්ලුවා angel light ring එක සෙට් කරන්න..
  17. ජන්තු අයියා

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මේ...ඔය දෙක කමක් නෑ..උබ පල්සර් එකේ එහෙම රෙකෝඩ් තියන්න යනවා එහෙම නෙමේ..හරිය .....:yes::yes:
  18. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අනේ අම්බෝ..මේක පැදපු බුවා ජිවතුන් අතරද?බිලා ගිහින්ද?:no::no:
  19. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හත්වලාවේ..ඔය අදහස දැන්ම අත ඇරපන්..නැත්තන් පහු වෙනකොට උබට ඔය බයික් එකට ස්පොයිලර් එකකුත් හයි කරන්න හිතෙයි...:lol::lol::lol:

    No contents