1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් මාව ගනන් ගන්න ‍හේතුවක් නැහැනෙ එයාලට :lol: නෑ. සමහර තැන්වල කට තිබුණොත් සදා ලිඳ. :lol:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    දන්න නිසාද කිවුවෙ? හැඟීම දන්න නිසා තමයි ලිවුවෙ. එලිවැට, තාලය, ගනය ආදිකොට ඇති මුකුත් නැති නිසා ඉතින් කවි නෙමෙයි :rofl:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    මාලුව නහින්නෙ කට නිසා කිවුවට මෙතන කට නැත්තම් සදා ළිඳ වගේ
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    මං දන්න අය කවුරුවත් තනිකඩ නෑ. නොදන්න අය ගැන මං දන්නෙ නෑ :lol:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    මං කාටවත් කවි ලිවුවෙ නෑ. මෙතන අදහසක් ‍දැම්මොත් ඒ අදහස හා ඒ කෙනාගෙ හිතේ ඇතිවෙයි කියල හිතෙන දේ ‍ගැන ලිවුව. ගැහැණු පිරිමි භේදයක් නැතුව :lol: ඒව හැබැයි කවි නෙමෙයි. මාව ගනන් ගන්නෙවත් නෑ ගැහැණු ළමයි මේ ‍එළකිරි එකේ ඉන්න. ඉතින් එහෙම අදහසක් ඇතිකරගන්න මොන එකකට ද? :lol::lol: අනිත් එක එළකිරි එකේ කොහෙද තනිකඩ...
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි වචන සෙට් එකක් වුණහ ම ඔය එකකට අයිති වෙන්න ම ඕන කියල නියමයක් තියෙනව ද? :lol:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: එයාට එක කවියයි. ඔයාට එක කවියයි. ගැහැණු ළමයි සේරට ම මං කවි ලිය ලියා යනව දැන්. :rofl: දැන් හරි ද? :rofl:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක කවියක්යෙ. නිකන් තාලයක් නැති වචන සෙට් එකක් විතරයි.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: ඒ මොන එකකට ද මං කවි ලියන්නෙ? අනිත් එක මොකට ද මං හැපී වෙන්නෙ? කොහොමත් මට කවි ලියන්නත් බෑ :lol:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: ළිඳ ද ස්වීට් ඇති. මං නම් එහෙම නෑ :rolleyes::rolleyes: ඔව් මං ඇර අනිත් අය හොඳයි.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕන කෙනෙක් ගෙනල්ල දාන්න ළිඳට. හැබැයි මාව දාන්න දෙයක් නෑ :lol::lol: අපිට ළිඳත් එකයි ගොඩත් එකයි මඩත් එකයි. :rofl: මෙතන ඉන්න ඕන කෙනෙක් ව ළිඳට දාන එක හරි ලේසි වැඩක්. හැබැයි මට කිසි ආසාවක් නෑ කාවවත් ළිඳට දාන්න. අනිත් අයගෙ සතුට වෙනුවෙන් ඉල්ලගෙන ළිඳට පනින්න විතරයි ආස :D
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉපදෙනකොට ම සීය කෙනෙක්. ඕකෙ අමුත්තක් නෑ :rofl:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් ඉතින් ළිඳ ඇතුළට ම වෙලා ගැහැණු ළමයි එක්ක මාව ළිඳට දාන්න උත්සහ කරන්න. මොක ද ඔයා ගොඩ ඉඳගෙන හදිස්සියෙවත් ළිඳට වැටුණොත් ඔය ගැහැණු ළමයි එක්කෙනෙක්වත් කඹයක් දාල ඔයාව ගොඩට ගන්නෙ නෑ :lol:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ එහෙම වෙන්නෙ නෑ. පොඩි එක්කෙනා ළි‍ඳේ වැටෙයි ද දන්නෙ නෑ කියල කඳුළු සලනව ඇති
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇරිස්ටෝටල් අංකල් මැරුණත් අපිනම් ඉන්නව. ඒක නිසා එයාගෙ තර්ක ගැටලුවක් වෙන්නෙ නෑ. මොකෝ එයා ඇරිස්ටෝටල් අංකල් එක්ක නෙමෙයිනෙ තර්ක කළේ. :rofl:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් ඔයා වැරදි තර්ක ගෙනල්ල මෙතන ඔප්පු කරන්න හදද්දි එයාට දුක නොහිතෙයියෙ :lol::lol: වැරදීමක් තමයි. සයූ කියන එකේ අකුරු දෙක තියෙන තැන මාරු වෙලා ටයිප් කරද්දි. මොනා වුණත් ලස්සන නමක් නේද එන්නෙ එතකොට? ඔයාට ම ගැලපෙන ජපන් නමක් එන්නෙ. :lol:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    මං එයාට බැණ්න නෙමෙයි. මගේ අතින් ටයිප් කරද්දි වැරැද්දක් වෙලා :dull:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    මොනව හංඟන්න ද? මං ගැන මේකෙ කියල තිවිද්දි හංගන්න කිසි දෙයක් නෑ :lol::lol: එතනින් ම ඔයාගෙ තර්කය බිඳවැටෙනව. සාධක හොයාගෙන සාධනීයව තර්ක ගොඩනගන්න :lol: නැත්තම් පවු ඇරිස්ටෝටල් අංකල්ට දුක හිතෙයි.
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: වැරදියට ටයිප් වෙලා. වැරදියට ටයිප් වුණත් කමක් නෑ අර්ථය ඒකනම්:rofl: ගූගල් අයිය කියන්නෙ හැබැයි වෙන ඒව වගයක්නෙ :shocked:
  20. Malinga

    convert your pc to a smart phone

    ඕකෙ ඇපල්වලට හදන ඇප්ස් රන් කරන්න බැහැනෙ? ඇන්ඩ්‍රෙයිඩ් විතරයිනෙ? ඇන්ඩ්‍රොයිඩ් ඕනනම් වර්චුවල් පීසී විදියටත් රන් කරන්න පුළුවන්. හැබැයි අයිඕඑස් එක ඒ විදියට බෑ. ස්තූතියි නොදන්න අයගෙ දැනගැනීමට දැම්මට.

    No contents