1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඊට වඩා නපුරුයි, භයානකයි, නරකයි :)
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒක නිකන් හිතුන එකක් විතරයි.
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    කූල්? නෑ මේ වෙලාවෙනම් හරි රස්නෙයි කාළගුණය :shocked:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් ඉතින් අනිත් කට්ටිය ඉන්න වෙලාවක තමයි එන්න වෙන්නෙ ඔයාට ත්‍රේඩ් එකට. ගැහැණු ළමයෙක්ට යක්ෂයෙක් එක්ක තනිපංගලමෙ ‍ත්‍රේඩ්වල ඉන්න හොඳ නෑ කියල නම නොදත් මහත්මයෙක් කියල තියෙනවලු. :rofl: ඒ අය බිසී වෙන්න ඇති.
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    තේරුම් ගන්න තරම් වැදගත් දෙයක් නෙමෙයි ඒක. :)
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    හිත තමන්ගෙනෙ. එයා හිතන වදිය වෙනස්. මං කිවුවෙ එහෙම නොවුණත් ඔයාට එහෙම හිතෙනවනම් ඉතින් එක්කො මං කියන විදියෙ වරදක් ඇති. නැත්තම් එයා හිතන විදියෙ වරදක් ඇති. එහෙමත් නැත්තම් ඔයා දකින විදියෙ හෝ මං ලියන විදියෙ හෝ වරදක් ඇති. මං කොහොම ද ඇඩ්වයිස් කරන්නෙ? ඔයා කවුද කියල මං දන්නෙත් නෑ. ඔයා අහන දේ මොකක් ද කියල...
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    සමහර අය තමන් කැමති අයගේ අවධානය දිනාගැනීමට හෝ ඒ අයව රිදවීමට හෝ වෙනත් අයව යොදා ගනී. එසේ ‍වීම වෙනත් කෙනාට හෝ පිරිසට අසාධාරණයක් වෙන අවස්ථා කොතෙකුත් ඇත. නමුදු ඒ සමහර අයගේ හා ඒ අය කැමති කෙනාගේ යහපත වෙනුවෙන් ඒ දේ සිදුවේනම් ඒ වෙනුවෙන් තමන්ට හැකි දෙයක් කිරීමට කාට වුණත් හැකියාවක් ඇත. එහෙම කරන කෙනා මෝඩයෙක්...
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයා එහෙම හිතුවට සමහරවිට අනිත් කෙනා හිතන්න පුළුවන් ඔයා නිවැරදි කරන්න උත්සහයක් නොගන්නෙ එයා හිතපු දේ හරි නිසා කියල. ඒක නිසා නිවැරදි කරන්න උත්සහයක් ගන්න. එහෙම කරල එයා ‍තේරුම් ගන්නෙ නැත්තම් තමන් අත වරදක් නැති නිසා ඒ ගැන හිතල නිකන් ඉන්න.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම වෙන්න පුළුවන්. වැරදි අවබෝධ ඕනතරම් ඇතිවෙන්න පුළුවන්. ඒකට කියන කෙනා වගේ ම බලන කෙනත් වැරදි වෙන්න පුළුවන්. ඇහුම්කන් දීල වැරිදි අවබෝධයක ඇතිවෙන එක හොඳයි ඇහුන්කම් නොදී වැරදි අවබෝධ ඇතිකරගන්න එකට වඩා. එහෙම වුණාම දෙන්න ම හෝ එක්කෙනෙක් එහෙම වුණේ ඇයි කියල හිතල බලල ඒ දේ ගැන හරි අවබෝධය ලබාගන්න ඕන. මොක ද...
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    මොක ද හිනාවෙන්නෙ? ඇත්ත ඒක තමයි. දකින දෙයක් දිහා නිකන් බලන එකෙයි ඒක දැක්කට පස්සෙ ඒ ගැන අධ්‍යනය කරන එකෙයි වෙනස ඒක.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    වැරදි ප්‍රකාශයක්. එහෙම වෙන කෙනෙකුට ආදරය කඩකප්පල් කරන්න හැකියාවක් නෑ දෙන්න අවබෝධයෙන් ඉන්නවනම්. තවත් වැරදි ප්‍රකාශයක්. එයා කියන දේවල් අහන්නෙ නැතුව ඔයා මඟහරිනව කියල හිතු‍නොත් ඒ කෙනාට දුක හිතෙයි. එයා ඔයාට හිතෙන විදියට තේරුමක් නැති දෙයක් කිවුව වුණත් ඒක එයාට තේරුමක් ඇති දෙයක් වෙන්න පුළුවන්. ඇහුන්කම්...
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    එයා මං කියපු ප්‍රකාශයට සම්පූර්ණ වැරදි අර්ථකතනයක් දුන්නෙ.
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    අහල පහල එහෙම අය නෑ. හිටියත් මං එයාලගෙ කතා දන්නවයෙ. ඒත් එළකිරි, මුහුණු පොත කියන්නෙ වෙනස් තැනක්.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    කවුද කිවුවෙ දැන් ගැහැණු ළමයි තේරුමක් නැති දේවල් කියනව කියල? :shocked: වැරදි අදහස් පතුරවන්න එපා :rofl: ඔයාගෙ ප්‍රකාශයෙන් ම ඔයාව ළිඳට දාන්න පුළුවන් මට දැන්. :dull: මං කිවුවෙ ගැහැණු ළමයෙක් කියන හැමදේකට ම වගේ ඔයා විරුද්ධව දෙයක් හෝ වැඩකට නැති දෙයක් කියල බලන්න. ඇහුන්කම් නොදෙනව වගේ හරියට.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    එළකිරි එකේ, ෆෙස්බුක් එකේ ඉන්දැද්දි ඕව දැනගන්න අමාරු නෑ. ගොඩක් අය එයාලගෙ අත්දැකීම් ශේයාර් කරනවනෙ මේවල.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    නිකන් හිතුන ඉතින් කිවුව :)
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    50% වැඩිය හරි වෙනව හැමදාම එයා කියන දේට විර්ද්ධව මොනා හරි කියල බලන්නකො :lol:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    තමන්ගෙ ආදරය පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් ගනන් නොගන්න හිතකට ආදරය කිරීම යනු ආදරය කියන අකුරු සතරට කරන අවමානයකි. (ඒක පාර්ශවික ආදරය හෝ උත්තරීතර ආදරය ගැන නෙමෙයි මේ කියන්නෙ. )
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    එළකිරි එකේනම් ආගම් ත්‍රේඩ් එකකට හෝ දේශපාලන ත්‍රේඩ් එකකට ගිහින් බලන්න. සාමාන්‍යය ජීවිතේනම් ගැහැණු ළමයෙක් කියවන කියවන එකට මොනා හරි කියල බලන්න.
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    වැරදියිනෙ. මං මුකුත් නොදන්නා. තමා චූටි බබෙක්. ඕක ඉතින් කවි ලියන අයගෙන් තමයි අහන්න වෙන්නෙ. මං හිතන්නෙ ඔය දෙකම කරන අය ඇති.

    No contents