කවුද කියන්නෙ වයසත් එක්ක දැනීම වැඩිවෙනව කියල? එහෙම වෙන්නෙ නෑ. (තියෙන දැනුමට තරමක් දැනුමක් එකතු වෙන්න ඉඩ තියෙනව ජීවත් වෙද්දි ඇතිවෙන සිද්ධීන් නිසා) දැනීම කියන දේ ලබාගැනීමට ආශාවක්, උනන්දුවක් තියෙන්න ඕන. ඒකට වයස බලපාන්නෙ නෑ. මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ ඒකයි. මටනම් දැනීමක්...