hmm...
![]()
මොක ද සෑඩ්? අහ වරදවා වටහගන්න එපා ගැහැණු පිරිමි භේදයක් නෑ. මාත් එකක් කතා නොකරන අයට මාත් කතා කරන්නෙ නෑ.

hmm...
![]()

නිකන් දැම්මේ
ඔයා අක්කෙක් නේද?
තාම ඉගෙන ගන්නවද?

මොක ද සෑඩ්? අහ වරදවා වටහගන්න එපා ගැහැණු පිරිමි භේදයක් නෑ. මාත් එකක් කතා නොකරන අයට මාත් කතා කරන්නෙ නෑ.![]()



ඔයා හිතුවේ මට තේරුනේ නෑ කියලද?tube light
![]()
ඔයා කොහොම ද මේ කට්ටියව අක්කල ද නංගිල ද කියල හොයන්නෙ? මෙච්චර මේ මං ඉන්නව මේ ත්රේඩ් එකේ ඉන්න එක ගැහැණු ළමයෙක්වත් අක්ක ද නංගි ද කියල දන්නෙ නැහැනෙ![]()


ඔයා හිතුවේ මට තේරුනේ නෑ කියලද?
ටියුබ් ලයිට්
මම විහිලුවට එහෙම කිව්වේ![]()
මේකේ ඉන්නේ ඔක්කොම ඔයාගේ දූවරු![]()
අනේ වාසනාවන්.
මොක ද?මලා
ඔයා කොහොම ද මේ කට්ටියව අක්කල ද නංගිල ද කියල හොයන්නෙ? මෙච්චර මේ මං ඉන්නව මේ ත්රේඩ් එකේ ඉන්න එක ගැහැණු ළමයෙක්වත් අක්ක ද නංගි ද කියල දන්නෙ නැහැනෙ![]()





අක්කට ඇයි මොකෝ උනේ???
දුක හිතෙන දෙයක්ද උනේ??![]()

මලා
මේ අක්කත් එක්ක මං මේකෙම චැට් කරලා තියනවා
එකයි එක පාරටම මතක් උනේ අක්කෙක් කියලා
නැතුව වෙන හැකියාවක් නෑ
ගැහැණු ගැන මගේ දැනීමත් බින්දුවයි
බින්දුවයි කිව්වට බින්දුවයි දශම ගානක් වගේ![]()
hwy! hwz ur girl? she's far far faraway rite?




(පරණ පොස්ට් බලපු නිසා
)
මලා
මේ අක්කත් එක්ක මං මේකෙම චැට් කරලා තියනවා
එකයි එක පාරටම මතක් උනේ අක්කෙක් කියලා
නැතුව වෙන හැකියාවක් නෑ
ගැහැණු ගැන මගේ දැනීමත් බින්දුවයි
බින්දුවයි කිව්වට බින්දුවයි දශම ගානක් වගේ![]()
මංනම් අක්ක කියන්නෙත් නෑ නංගි කියන්නෙත් නෑ කෙලිනම් ම නම කියල දානව
තනිකඩ උනාට ඔයා මටත් වඩා දේවල් දන්නවනේඑහෙම ද? එහෙනම් මට බිංදුවක්වත් තියෙනන් විදියක් නෑ දැනීම. මොකෝ මං තාම තනිකඩයිනෙ.මංනම් අක්ක කියන්නෙත් නෑ නංගි කියන්නෙත් නෑ කෙලිනම් ම නම කියල දානව
![]()

තනිකඩ උනාට ඔයා මටත් වඩා දේවල් දන්නවනේ
ඒකට තමයි කියන්නේ වයසත් එක්ක දනිම වැඩි වෙනවා කියලා![]()
මං දැනීම කියන එකෙන් අදහස් කරේ ජිවිත දැනීමකවුද කියන්නෙ වයසත් එක්ක දැනීම වැඩිවෙනව කියල? එහෙම වෙන්නෙ නෑ. (තියෙන දැනුමට තරමක් දැනුමක් එකතු වෙන්න ඉඩ තියෙනව ජීවත් වෙද්දි ඇතිවෙන සිද්ධීන් නිසා) දැනීම කියන දේ ලබාගැනීමට ආශාවක්, උනන්දුවක් තියෙන්න ඕන. ඒකට වයස බලපාන්නෙ නෑ. මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ ඒකයි. මටනම් දැනීමක් ඇත්තෙම නෑ.
elazzz enna puluwan peraපේරේ මොන ෆැකල්ටි එකේද?
මට ABB
රත්නපුරෙන්![]()
අඩේ අපි සෙට් වෙමුකෝ,මොකක්ද ෆැක් එක

passe set wemu
උබ කොහේ මොක කරත් මට මොකද බන්![]()





