1. prageeth119lk

    නෙස්ලේ_නිෂ්පාදන

    මෙක අවුරුදු 4ක් පරනද ම්මාම් හිතුවෙ දැන් වෙන දෙයක් කියලා:rofl: ඒ කියන්නෙ දැන් මෙහෙම දෙයක් වෙන්නෙ නැ කියන එකද එහෙනම් අවුලක් නැ:) එත් එතකොට ඔය බුද්ධ සාසන අමත්‍යන්ශය තිබුනෙ නැද්ද? එකෙන් මේවා ගැන හොයලා බාන්නෙ නැද්ද? ඔය අමාත්‍යයන්සෙන් ඇත්තටම මොකක්ද වෙන්නෙ? :rolleyes:
  2. prageeth119lk

    shenl කෝ

    අන්තිමා ඔකා මට +rep එකක් දුන්නා පට්ට කොම්මෙන්ට් එකක් එකෙ දාල තිබුනෙ:rofl::yes: එදායින් පස්සෙ දැක්කෙ නැ:rolleyes:
  3. prageeth119lk

    නෙස්ලේ_නිෂ්පාදන

    මෙ වගෙ පාහරයෝ ටිකක් කවදක හරි මුන් කරන පවු ව්ලට දඩුවම් විදින්න වෙයි:yes: අපෙ තියෙනවා නෙ බුද්ඬසාසන අමාත්‍යයන්සය කියලා එකක් එකෙන් මේවට වගකිවයුත්තො දැනුවත් කරන්නෙ නැද්ද :angry: එහෙම කරලා මේ වගෙ වැඩ වෙන එක නවත්වන්න ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද:rofl:
  4. prageeth119lk

    සින්දුවක කටහඬ අයින් කරමු !!

    මේක පට්ට බාන්ඩයක් voice වලට effects දාන්නත් පුලුවන් :rolleyes::)
  5. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මොකක්ද බන් ඒ දුර ඇත රට:rofl: එල මචන් යන තැනක ෆන් එකෙ ඉන්න :) පුලුවන් වෙච්ච වෙලාවක අපිව බලන්න වරෙන්;) ජයවේවා
  6. prageeth119lk

    AREA 51~ 51 වැනි ~කලාපය~

    හ්ම්ම් මෙකත් හිතන්න ඔනෙ කාරනයක් තමයී:yes: ඒත් කවුද බන් දන්නෙ Stealth Aircrafts කතාව හදපු එකක්ද dan brown පොතක් ලිව්වෙත් පිටසක්වල කතාව යටගහන්නද :rofl:
  7. prageeth119lk

    *EK~නිසාචරයෝ*

    apith yanawaa dhoyi yanna ;) සුබරාත්‍රියක්!
  8. prageeth119lk

    See your FB friends on a Google Map (සුපිරියි)

    ela thankz machan passe try ekak dhila balanna onI:yes: jayawewa
  9. prageeth119lk

    The Beauty of english

    ela:yes: jayawewa
  10. prageeth119lk

    Funny Cricket Moments Video - MUST WATCH

    pattaa banz:lol: rep+jayawewa
  11. prageeth119lk

    gayathri.......

    අච්චාරු ඇන්ටිගෙන් ඉල්ලලා බලන්න:eek: ලැබුනොත් මටත් කියන්න;)
  12. prageeth119lk

    web cam help 1k ona

    matath hithenne ehemayi machan ubata sure dha cam eka uda yata maru kale na kiyala:confused:
  13. prageeth119lk

    ලිංගිකත්වය

    හෙහෙ පට්ටz මචන් නියමයී:yes: ඒත් තෙරුනෙ නැ බන්:P rep+ජයවේවා
  14. prageeth119lk

    නරවෘක~දැරිය

    ඔව් බන් සිරාවටම අනිත් ලමයි වගෙ සාම්න්‍ය ජිවිතයක් ගතකරන්න බැ නෙ අනිත් එක ලොකු උනාට පස්සෙ මොන කොල්ලද කැමති වෙන්නෙ :( කොල්ලෙක් උනා නම් අවුලක් නැ ලොම් වැවුනට (මගෙ රැවුල වැවෙන්නෙත් තැනින් තැන):baffled: ඉක්මනටම මොකක් හරි ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙන්න ඔනෙ :yes: rep+ජයවේවා
  15. prageeth119lk

    *EK~නිසාචරයෝ*

    එකනෙ බන් බඩු කැලි දෙක තුනක් මෙකට ගෙන්න ගත්ත නම් හරි;)
  16. prageeth119lk

    ඉංජිනෙරුවන්_නෑති_ලොවක්

    හෙහෙ එක තමයී මම හිතුවා;) ජයවේවා
  17. prageeth119lk

    gayathri.......

    ඔල්ඩ් ඉස් ගොල්ඩ් ලු:yes: අච්චාරු ටිකක් පරන උනාම රස වැඩි ලුනෙ මෙකත් අච්චාරු වගෙ ඇතී:baffled:

    No contents