පට්ටා නුලක් නෙ දාලා තියෙන්නෙ :yes:
ඔතන අනිවා ලොකු හොරයක් තියෙනවා ඒකනෙ ඔච්චර ඕක වසන්කරන්න හදන්නෙ :confused:
අනිත් එක පිටසක්වලයෝ ඇත්තටම ඉන්නවා උන් ඇමරිකාවත් එක්ක සම්බන්දකම් පවත්වනවා
උන්ගෙ තාක්ශනය යොදාගෙන තමයි ඇමරිකාව එක එක ගැජොට් හදන්නෙ:yes:
ඒකනෙ මොන හුනුබිජ්ජක් හැදුවත් එක හදලා තියෙන්නෙ...