1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අද අපේ ගෙදර පාටියක්. හෙට ට්‍රිප් එකක් යනවා. අනිද්දා දිහාට තමා ආයෙ දාන්න වෙන්නෙ අවුලක් නෑ නේ ? :dull:
  2. Dinushasankalpa

    සහෝ දැං ඔයා මගෙ මැසේජ් වලට රිප්ලයි නොකර මග ඇර ඇර ඉන්න එකෙන් ඔයාට අගවන්න ඕනෙ මොකක්ද ? කරුණාකරලා...

    සහෝ දැං ඔයා මගෙ මැසේජ් වලට රිප්ලයි නොකර මග ඇර ඇර ඉන්න එකෙන් ඔයාට අගවන්න ඕනෙ මොකක්ද ? කරුණාකරලා මේකට පිළිතුරු දෙන්න. මේ ඔබට එවන අවසන් සිහි කැදවුමයි. ඉස්තූතියි
  3. Dinushasankalpa

    නිදන්නවත්....

    බම්ප්
  4. Dinushasankalpa

    I am so sexy

    lol
  5. Dinushasankalpa

    කවි විචාරය

    :rofl: අක්කාට කේන්ති ගියා :sorry: කේ... සොරි :dull: මගෙ චොක්ලට් :love:
  6. Dinushasankalpa

    කවි විචාරය

    :rofl: අක්කාට කේන්ති ගියා :sorry: කේ... සොරි :dull:
  7. Dinushasankalpa

    කවි මඩුව

    නව මිනි රන් මුතු ඔපවාලා....... සිංහාසන මත නංවාලා.......... කවියේ එලිවැට මලවාලා..... මොකටද සක්විති රජෙකු වෙලා.....
  8. Dinushasankalpa

    කවි විචාරය

    well well... :rofl::rofl::rofl::rofl::rofl:
  9. Dinushasankalpa

    කවි විචාරය

    ආන්න බලන්න.. මේ වගේ ලෝකෙ කාපු අම්මන්ඩි:love::love: කෙනෙක්ටවත් තේරුම් ගන්න බැරි උන දෙයක් මේ ගසා කාරයා දාපු ත්‍රෙඩ් එක නිසා වැටහිලා තියෙනවා...:rolleyes::yes: නතර නොකර දිගටම ඉදිරියට යං :cool:
  10. Dinushasankalpa

    කවි විචාරය

    නෑ නෑ කරගෙන යමං බං.. මේක අළුත් අදහසක් නෙ. අනික තමන් කියවපු නැති යටගිය නිර්මාණ පාඨකයන්ට කියවන්න අවස්ථාවක් ලැබෙනවා මේ වැඩෙන්. අනිත් කවි ලියන අයගෙන් අහලා බලලා කරන්න.. :)
  11. Dinushasankalpa

    කවි මඩුව

    කවි කවි ලියනවා ඉදහිට මෙය ........දැකලා..... දැක්කම පෙනෙනවා උගතුන් බව .....ඔබලා.... ඔබ්බලා එලිසමය නිසි පදමට .........බැදලා...... බැන්දට පස්සෙ කොයි කවියත් මග ...හිටලා......
  12. Dinushasankalpa

    කවි මඩුව

    අනූ හයේ කුසලානේ අපට .............ගෙනා....... ෆයිනල් එකේ සෙන්චරියක් ගහපු ......කෙනා..... අර්ජුනගේ පෙරමුන පසුපස .............සිටිනා...... අරවින්දගේ ජන්ම දිනය අද ............යෙදෙනා....
  13. Dinushasankalpa

    කවි විචාරය

    නෑ ඒක එච්චර අවුලක් ගන්න එපා. යකෝ මෙතන මං විතරද එක එක ඒවා ලියන්නෙ. තව මටත් වඩා ලස්සනට ලියන්න පුලුවං අය ඉන්නවා.. ඉස්සර හිටියා කස්සා කියලා.. දැන් ඉන්නවා ටියර්, චතුපැටියා,ඔය ගසා 84 කියන එකා:rolleyes:.. දිය රකුස්...:cool: ඔය එවුනුත් ලියනවා නේ.. ආ කවීශා කියලා අළුත් එක්කෙනෙකුත් හිටියා.. :P ඒ අයගෙත්...
  14. Dinushasankalpa

    කවි විචාරය

    ලියන ලියන හැම දේම මගේ ජීවිත අත්දැකීම් උනා නං මෙලහකට මං නෑ යකෝ... :rofl::rofl: මොනවා උනත් විචාරයට ස්තූතියි. පුලුවන් නං කරුණාකරලා මේක ඒ ත්‍රෙඩ් එකේ දාන්න. මානසිකව වැටුනා :sorry::baffled::dull:
  15. Dinushasankalpa

    කවි විචාරය

    :love::love: මාත් මේකට එකගයි. ලොකු වැරදි අඩුපාඩු තියෙනවා නං පෙන්වලා දෙන එකත් නිර්මාණකරුවාගේ යහපත වෙනුවෙන් වෙන්න ඕනෙ දෙයක් :D

    No contents